468X60 Ad

Nehara Leaves FACEBOOK - නෙහාරා ෆේස්බුක් හැරයයි.

0 Comments
ජනප්‍රිය නිළි නෙහාරා පීරිස් තම පෞද්ගලික ෆේස්බුක් ගිණුම ඊයේ(28) නිෂ්ක්‍රීය කර ඇත. නිෂ්ක්‍රීය කිරීමට දින දෙකකට පෙර ඇය මේ බව තම ෆේස්බුක් වෝල් එක මත සඳහන් කොට තිබිණි.

තම පෞද්ගලික ගිණුම අක්‍රීය කළද, වර්ථමානයේදී ඇය විසින් පවත්වාගෙන යන ෆෑන් පේජ් එක මඟින් ඉදිරියටත් මිතුරු මිතුරියන් සමඟ සම්බන්ධතාවය පවත්වන බව ඇය පවසා ඇත. දනට එහි මිතුරු මිතුරින් 750 කට ආසන්න සංඛ්‍යාවක් ඇත.

මින් ඉහතදී
තව කියවන්න ►►

Gayesha's Birthday party - ගයේෂාගේ උපන්දින සාදය

4 Comments
ගයේෂා පෙරේරා ගේ උපන් දිනය සාදය පසුගිය සතියේ  ජයික් කලම්බෝ රෙසිඩන්සීස් (JAIC Hilton) හෝටලයේදී දේශපාලකයින් කලාකරුවන් ‍රැසකගේ සහභාගීත්වයෙන්  පැවැත්වුණා.

සාදය අතරතුර තවත් සුවිශේෂි කටයුත්තක් සිද්ධ වුණා. ඒ තමයි ගයේෂාගේ පෞද්ගලික
තව කියවන්න ►►

Abducted Natascha donates a children’s hospital to sri lanka - පැහැරගත් නටාෂාගෙන් ලංකාවට ළමා රෝහලක්

0 Comments
පසුගියදා බුලසිංහල ප්‍රදේශයේ ළමා රෝහලක් ඉදිකිරීම වෙනුවෙන් ඕස්ට්‍රියානු ජාතික තරුණියක් විසින් රුපියල් මිලියන 15 ක මුදලක් පරිත්‍යාග කර තිබිණි.
මේ සඳහා ඈට මුදල් ලැබී ඇත්තේ කෙසේද යන්න
තව කියවන්න ►►

Namal answers to gossips - නාමල් කටකතා වලට උත්තර බඳී

0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමාට එල්ල වී ඇති විවිධ කට කතා වලට පිළිතුරු ඉරිදා දිවයින පුවත්පතට ලබාදී තිබුනා.

පහතින් දැක්වෙන්නේ එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයකි.
 
ප්‍රශ්නය - කොටි ත්‍රස්‌තවාදයෙන් රට බේරාගත් නායකයාගේ පුතා ලෙස ඔබට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන්
තව කියවන්න ►►

Hirunika's PLAN B - හිරුණිකාගේ ප්ලෑන් බී

0 Comments
ඊයේ අධිකරණයේදී විභාග වූ  භාරත ඝාතන නඩුවට පැමිණි භාරත මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ප්‍රකාශ කර ඇත.

ජීවිතය ගැන කිසිම වටිනාකමක් නැති මනස විකෘති වෙච්ච කුඩු පැකට් එක රහ වැ‍ටුනු මිනිස්සු කියන එකට නින්දාවක්
තව කියවන්න ►►

How gadaffi was killed -ගඩා‍ෆිව මරා දැමූ හැටි

0 Comments
ලිබියානු හිටපු නායක ගඩාෆි ගේ මරණය පිලිබඳ විවිධ මත පැවතියද ඔහුගේ මරණය පිලිබඳ සැකය අන්තර්ජාලයට නිකුත් කෙරුණ වීඩියෝවක් මගින් පහව ගොස් ඇත.

කැරළිකාර කණ්ඩායම විසින් ඝාතනයට ලක්වූ ලිබියානු හිටපු නායක මුවම්මර් ගඩාෆී ඝාතනයට ලක්වූ ආකාරය
තව කියවන්න ►►

Duminda's latest condition - දුමින්දගේ අලුත්ම තත්වය

0 Comments
අද (18) දිනමිණ පුවත්පත වාර්තා කරන ආකාරයට පා.ම. දුමින්ද සිල්වා මහතා හට මේවන විට ඝන අහාර දීමට හැකිව තිබෙන බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා. ඒ අනුව ඊයේ දුමින්ද සිල්වා මහතා යෝගට් එකක් කෑ බවද ඔවුන් වැඩි දුරටත් කියා තිබෙනවා.

මේ වනවිට කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය ඇතුළු
තව කියවන්න ►►

Titus thotawatte passes away - ටයිටස් තොටවත්තයන් අභාවප්‍රාප්ත වේ

0 Comments
ලංකාවේ රූපවාහිනී ළමා වැඩසටහන් කලාවේ පුරෝගාමිකයෙකු වූ ටයිටස් තොටවත්ත මහතා ඊයේ (15) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, රූපවාහිනී හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඒ මහතා මෙරට කලා
තව කියවන්න ►►

President Mahinda Speaks to the Journalists - ජනපති මහින්ද මාධ්‍යවේදීන් අමතයි.

0 Comments
භාරත ලක්‍ෂ්මන් ඝාතන සිද්ධියට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මේ වන විට ඉන්දියාවට පැන ගොස්‌ සිටි දෙදෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට රජයට හැකි වූ බවත්, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ
තව කියවන්න ►►

Damitha Takes legal action against two web sites - වෙබ් අඩවි දෙකකට එරෙහිව දමිතා නඩු මගට

0 Comments
"චම්පා හා දමිතා සෝභිතගේ ඔඩොක්කුවේ" යනුවෙන් දමිතාගේ හා චම්පා කල්හාරිගේ ජායාරුප සහිතව පසුගිය දවසක එක්තරා වෙබ් අඩවියක් මගින් පළකරන ලද පුවතකට එරෙහිව දමිතා අබේරත්න මේ දිනවල නීතිමය පියවර ගනිමින් සිටිනවා.

තීතීඥයන් තිදෙනෙක් මාර්ගයෙන් මෙම නඩුව දැමීමට ඇය ක්‍රියාකරමින් සිටී.

මෙවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව අනෙක් කලාකරුවන්ටද එමගින් සාධාරණයක් ඉටුවන බව දමිතාගේ අදහසයි.

මින් පෙර
තව කියවන්න ►►

Bharatha's Daughter Hirunika to enter politics - භාරතගේ දියණිය හිරුණිකා දේශපාලනයට

0 Comments
භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අනාගතයේ දේශපාලනයට පිවිසීමට සුදානම් බව පුවත්පතකට ප්‍රකාශයක් කොට තිබෙනවා.

කොලොන්නාව ජනතාව තනි නොකරමින් ඇය දේශපාලනයට පිවිසීමට කැමැත්තෙන් සිටින බව ඇය වැඩි දුරටත් ප්‍රකාශකොට තිබෙනවා.

තව කියවන්න ►►

Massive victory to UPFA - එක්සත් ජනතා නිදහස්‌ සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක්

0 Comments
එක්සත් ජනතා නිදහස්‌
සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක්‌

 
කොළඹ බලය එජාපය ‍රැකගනී.
 
කල්මුණේ බලය මුස්‌ලිම් කොංග්‍රසයට


ඊයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හැකි විය. පළාත් පාලන ආයතන 23 න් 21 එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හිමි වූ අතර කොළඹ මහ නගර සභාවේ බලය එක්‌සත් ජාතික පක්‍ෂයටත්, කල්මුණේ මහ නගර සභා නගර සභාවේ බලය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ පක්‍ෂයටත් හිමි විය.

සියළු පක්ෂ ලබාගත් ආසන

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය - 245
එක්‌සත් ජාතික පක්‍ෂය - 131
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස - 5
ස්‌වාධීන කණ්‌ඩායම් - 28

තව කියවන්න ►►

Bharatha Lakshman Premachandra killed in shooting - වෙඩි තැබීමකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය වේ..

0 Comments
මුල්ලේරියාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළු කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මරණයට‍ පත්ව ඇති බව වාර්ථා වේ.

අදාල සිද්ධියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ද තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
  
මේ වනවිට දුමින්ද සිල්වා මහතාගේ හිසෙහි ශල්‍යකර්මයක් සිදුකරන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අදාළ සිද්ධිය එකම පක්ෂයේ දෙපිරිසක් අතර සිදු වූ ගැ‍ටුමක් බව මේ වන විට වාර්ථා වේ.

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට ඉරිදා උදේ වනතුරු ‍පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
තව කියවන්න ►►

Gayesha talks about gossip with ukussa - ගයේෂා කටකතා ගැන උකුස්සා සමඟ කතා කරයි

3 Comments
රූප සුන්දරියක්, රංගන ශිල්පිණියක්, නර්ථන ශිල්පිණියක්, නිවේදිකාවක් හා මෝස්තර නිරූපිකාවක් යන බොහෝ අංශ වලින් දස්කම් පාන ගයේෂා පෙරේරා ගැන පසුගිය කාලය තුළදී විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඒ අතුරින් වේබ් අඩවි තුළ තිබූ පුවත් විශේෂයෙන් කතා බහට ලක්විය.

තම පෙම්වතා සමඟ අමනාප වී වස පානය කර ඇති බව,

තම පෙම්වතා විසින් ස්වර්ණවාහිනී නාලිකාවේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩහනේ නිෂ්පාදක වන අමිල නුවන් වාදසිංහ හට මරණීය තර්ජනය කිරීම හේතුවෙන් ගයේෂා ව එම තරඟයෙන් ඉවත්
තව කියවන්න ►►

Mila Tele Actress arrested again - මිලා ටෙලි නිළිය යලිත් මාට්‍ටු

1 Comments
මින් ඉහතදී ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්ඩංගුවට පත්ව නිදහස ලබා සිටි "මිලා" ටෙලි නාට්‍යයේ නිළියක් වූ අනුෂ්කා සොනාලි සායක්කාර  සිය පියාගෙන් තර්ජනය කර මුදල් ලබා ගත්තැයි පොලීසිය විසින්  නැවත වරක් අත්ඩංගුවට ගෙන ඇත.

අනුෂ්කා සිය පියාගෙන් රුපියල් ලක්ෂය බැගින් දෙවරක් බලෙන් මුදල් ලබා ගෙන ඇතැයි ද රුපියල් පනස්දාහක මුදලක් ලබාගැනීමට සිය පියාගේ කොම්පඤ්ඤවීදියේ පිහිටි කාර්යාලයකට පැමිණ සිටි අවස්ථාවකදී ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ.

අධිකරණය මඟින් මේ වන විට රුපියල් 4,000 ක මුදල් හා රුපියල් 25,000 ක ශරීර ඇප මත ඇයව නිදහස් කර ඇත.

අය මීට මාස 3 කට පමණ ඉහතදී ගණිකා වෘත්තියේ යෙදී සිටීමේදි අත්ඩංගුවට පත්ව නිදහස ලබා සිටි සිටි තැනැත්තියකි.

මිලා ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ ජවනිකාවක් නරඹන්න

තව කියවන්න ►►

What has happend to guinness records of sri Lankans - ශ්‍රී ලාංකිකයින් තැබූ ගිනස් වාර්ථාවන්ට මොකද උනේ?

0 Comments
ශ්‍රී ලංකාවේ විවධ දක්ෂතා ඇති පුද්ගලයින් විවිධ අවස්ථාවලදී අපුරු විස්කම් පාමින් ගිනස් වාර්තාපොතට ඇතුලත් වුහ.

ඒ සෑම අවස්ථාවකදීම ගිනස් වාර්තා කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් හඳුන්වාගත් විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාද එම ක්‍රියාව නිරීක්ෂණය කිරීමට දායක විය.

ඒ අනුව ගිනස් වාර්තා තැබූ බොහෝ අය තමන් ගිනස් පොතට ඇතුළු වූ බව සිතමින් මෙතෙක්කල් ආඩම්බර ලීලාවෙන් කල් ගෙවිය.
නමුත් මෙතෙක් කල් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් විසින් නිරීක්ෂණය කල ශ්‍රී ලංකාවේදී පිහිටවූ ගිනස් වාර්තා ගිනස් පොතට ඇතුලත් වී නොමැත.

මේ කරුණු පැහැදිලිව අනාවරණය වූයේ 1999 වසරේදී උළු කැට 525 ක් විනාඩි 45 ක් තුළ කඩා ගිනස් ලෝක වාර්ථාවක් තැබීමට උත්සහ කළ අනුරාධපුරයේ වසන්ත සොයිසා සිය ලෝක වාර්ථාව ගිනස් පොතේ සටහන් නොවීම සම්බන්ධයෙන් ගිනස් වාර්ථා ප්‍රධාන කාර්යාලයෙන් විමසීමක් කළ විටය.
ඔවුන් පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ කිසිම නියෝජිතයෙක් පත් කර නොමැති අතර එසේ ගීනස් වාර්ථාවක් තැබීමට අවශ්‍ය නම් ඒ සඳහා කළයුතු හොඳම ක්‍රමය වන්නේ www.guinnessworldrecords.com යන වේබ් අඩයියෙන් ඒ සඳහා ඉල්ලුම් කිරීමය.
ස්වර්ණවාහිනී Live @ 8 ප්‍රවෘත්ති විකාශයේදී මේ පිලිබඳව පළවූ ප්‍රවෘත්තිය පහත වීඩියෝවෙන් දැක්වේ.
එහි ගිනස් වර්ථාවක් තැබීමට ඉල්ලුම් කළ යුතු වෙබ් අඩවිය වශයෙන් www.guinness.com යනුවෙන් බියර් විකුණන වෙබ් අඩවියක් ප්‍රකාශ කර තිබු අතර එම වෙබ් අඩවිය www.guinnessworldrecords.com යනුවෙන් නිවැරදි විය යුතු බව උකුස්සා ප්‍රකාශ කර සිටී.
තව කියවන්න ►►

Another Begger has been killed - තවත් සිඟන්නෙක්ව මරා දාලා

0 Comments
 ශ්‍රී ලාංකීය සිඟන්නන්ට අපල කාලයක්.

කැළණිය බියගම හතේ කණුව ප්‍රදේශයේදී යාචකයෙකුගේ හිසට පහර දී මරා දමා ඇතැයි පොලීසිය පවසයි.

පසුගිය තුන් මසක කාලයක් ඇතුළතදී අප රට මෙවන් අකාරයෙන් ඝාතණය කරන ලද 8 වෙනි යාචකයා මොහුය.
තව කියවන්න ►►
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com