මින් ඉහතදී ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්ඩංගුවට පත්ව නිදහස ලබා සිටි "මිලා" ටෙලි නාට්‍යයේ නිළියක් වූ අනුෂ්කා සොනාලි සායක්කාර සිය පියාගෙන් තර්ජනය කර මුදල් ලබා ගත්තැයි පොලීසිය විසින් නැවත වරක් අත්ඩංගුවට ගෙන ඇත.
අනුෂ්කා සිය පියාගෙන් රුපියල් ලක්ෂය බැගින් දෙවරක් බලෙන් මුදල් ලබා ගෙන ඇතැයි ද රුපියල් පනස්දාහක මුදලක් ලබාගැනීමට සිය පියාගේ කොම්පඤ්ඤවීදියේ පිහිටි කාර්යාලයකට පැමිණ සිටි අවස්ථාවකදී ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ.
අධිකරණය මඟින් මේ වන විට රුපියල් 4,000 ක මුදල් හා රුපියල් 25,000 ක ශරීර ඇප මත ඇයව නිදහස් කර ඇත.
අය මීට මාස 3 කට පමණ ඉහතදී ගණිකා වෘත්තියේ යෙදී සිටීමේදි අත්ඩංගුවට පත්ව නිදහස ලබා සිටි සිටි තැනැත්තියකි.
මිලා ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ ජවනිකාවක් නරඹන්න
1 Comments:
ane anichchang......
Post a Comment