කොළඹ බලය එජාපය රැකගනී.
කල්මුණේ බලය මුස්ලිම් කොංග්රසයට
ඊයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්රහණයක් ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය. පළාත් පාලන ආයතන 23 න් 21 එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ අතර කොළඹ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයටත්, කල්මුණේ මහ නගර සභා නගර සභාවේ බලය ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයටත් හිමි විය.
සියළු පක්ෂ ලබාගත් ආසන
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 245
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 245
එක්සත් ජාතික පක්ෂය - 131
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස - 5
ස්වාධීන කණ්ඩායම් - 28
0 Comments:
Post a Comment