ඊයේ අධිකරණයේදී විභාග වූ භාරත ඝාතන නඩුවට පැමිණි භාරත මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ප්‍රකාශ කර ඇත.
ජීවිතය ගැන කිසිම වටිනාකමක් නැති මනස විකෘති වෙච්ච කුඩු පැකට් එක රහ වැටුනු මිනිස්සු කියන එකට නින්දාවක්
වෙච්ච මිනිස්සු අතින් හිත හොඳ මනුස්සයෙක් හොඳ නායකයෙක් නැති උනා අපේ රටට.. මගේ පවුල වෙනුවෙන් මේ කේස් එක කතා කරන හැම දවසකම ම්ං එනවා.. කවදාවත් මේක යටගහන්න දෙන්නෙ නෑ. අපිට ආරංචි උනා ඉහළ නිළධාරියෙකුත් මාරු කරලා කියලා. ගොඩක් දුකයි. ඒත් මට විශ්වාසක් තියනවා මේ ලංකාවේ නීතියක් කියල දෙයක් තියනවා.. මේ නීතිය විසින්වත් මගේ තාත්තා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරයි කියල එහෙම උනේ නැත්තං අපි ගාව තවත් ප්ලෑන් බී එකක් තියනවා.. ඒකත් ක්‍රියාවට නංවන්න අපි ලෑස්ති වෙල ඉන්නවා..

එම කතාවේ විඩීයෝව පහතින්
0 Comments:
Post a Comment