468X60 Ad

Another Begger has been killed - තවත් සිඟන්නෙක්ව මරා දාලා

 ශ්‍රී ලාංකීය සිඟන්නන්ට අපල කාලයක්.

කැළණිය බියගම හතේ කණුව ප්‍රදේශයේදී යාචකයෙකුගේ හිසට පහර දී මරා දමා ඇතැයි පොලීසිය පවසයි.

පසුගිය තුන් මසක කාලයක් ඇතුළතදී අප රට මෙවන් අකාරයෙන් ඝාතණය කරන ලද 8 වෙනි යාචකයා මොහුය.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com