අද (18) දිනමිණ පුවත්පත වාර්තා කරන ආකාරයට පා.ම. දුමින්ද සිල්වා මහතා හට මේවන විට ඝන අහාර දීමට හැකිව තිබෙන බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා. ඒ අනුව ඊයේ දුමින්ද සිල්වා මහතා යෝගට් එකක් කෑ බවද ඔවුන් වැඩි දුරටත් කියා තිබෙනවා.
මේ වනවිට කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය ඇතුළු
යන්ත්‍ර ඉවත් කිරීමටත් වෛද්‍ය කණ්ඩායම කටයුතු කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතා පවසයි.
මේ වනවිට කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය ඇතුළු
යන්ත්‍ර ඉවත් කිරීමටත් වෛද්‍ය කණ්ඩායම කටයුතු කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතා පවසයි.
මීට අමතරව වෛද්‍යවරුන් නඟන කුඩා ප්‍රශ්ණ
වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවත් මන්ත්‍රීවරයාට ලැබී ඇත.තවමත් මන්ත්‍රිවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට විදේශ රටකට ගෙනයාමට සුදුසු සෞඛ්‍ය තත්වයක් තවමත් නොමැති බවද වෛදයාවරය පවසා ඇත.
0 Comments:
Post a Comment