468X60 Ad

Bharatha Lakshman Premachandra killed in shooting - වෙඩි තැබීමකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය වේ..

මුල්ලේරියාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළු කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මරණයට‍ පත්ව ඇති බව වාර්ථා වේ.

අදාල සිද්ධියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ද තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
  
මේ වනවිට දුමින්ද සිල්වා මහතාගේ හිසෙහි ශල්‍යකර්මයක් සිදුකරන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අදාළ සිද්ධිය එකම පක්ෂයේ දෙපිරිසක් අතර සිදු වූ ගැ‍ටුමක් බව මේ වන විට වාර්ථා වේ.

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට ඉරිදා උදේ වනතුරු ‍පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com