දිය යට උමඟක් සහිත දකුණු ආසියාවේ ප්රථම මින්මැදුර පෙරේදා බියගම ප්රදේශයේදී විවෘත වුණා.
එම උමඟ දිගින් අඩි 30 ක් හා පළලින් අඩි 37 කින් යුක්ත වන අතර අර්ධ කවාකාර උමඟේ ඉහල ප්රදේශයේ ඇති වීදුරුවෙන් මසුන් දැකගත හැකිය.
තව කියවන්න ►►