ලංකාවේ සිදුවන අනාරක්ෂිත ලිංගික එක්වීම් තුලින් සිදුවන අනිසි ඵල විපාක අවම කිරීමේ අරමුණෙන් ලාංකික ජනතාව තුල උපත්පාලන කොපු මිදී ගැනීමේදී ඇති පසුබා යාමේ ස්වභාවය අවමකරගැනීමේ උදෙසා "Rotaract Club of Cinnamon Gardens" නම් සංවිධානයක් විසින් "Doing it right" යනුවෙන් කල ව්‍යාපෘතියක් යටතේ අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝවක් පිලිබඳ මේ වනවිට ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වී ඇත.
මෙහිදී ඇතැම් පිරිස් එම දැනුවත් කිරීම අගය කරන අතර තවත් පිරිසක් පවසන්නේ මෙම දැනුවත් කිරීම මගින් යෞවනයේ පසුවන පිරිස් නොමග යවන බවයි.
කෙසේ නමුත් මේ හේතුවෙන්ම මෙම වීඩියෝවේ පෙනී සිටි ඇතැම් තරුණියන්ට සිය ෆේස්බුක් ගිණුම් වසාදෑමිමේ තත්වයක් මේවනවිට උදාවී තිබෙනවා.
එම වීඩියෝව බලන්න පහතින්
Buying Condoms In Sri Lanka - ලංකාවේ උපත් පාලන කොපු මිලදීගැනීම දැනුවත් කරන්න තැනු වීඩියෝව
Friday, February 15, 2013
Subscribe to:
Post Comments (Atom)
1 Comments:
මේක ලොකු මහන්සියක් දරලා කරපු හොද වැඩක් කියනන් පුලුවන්. කොහොම උනත් මේ වැඩෙත් එක්ක මේ පිරිසට පාරේ බහින්න බැරි තත්ත්වයක් උදා උණා කියලා දැන ගන්න ලැබුනා. ඒ වෙන දෙයක් නිසා නෙවේ සමාජය අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම, ලිංගාශ්‍රිත ආසාදන අවම කිරීම වෙනුවෙන් කොන්ඩම් ගැන් කියල දුන්න නිසා. ඔහොම අනිත් පැත්තට කතා කරන අයම දවසක ඔවා කර ගත්තාම ඒක පිලි ගනීවි එතකොට පරක්කු වැඩී
Post a Comment