468X60 Ad

South Asia's 1st Under Water Tunnel Aquarium Opens - දිය යට උමඟක් සහිත දකුණු ආසියාවේ ප්‍රථම මින්මැදුර ශ්‍රී ලංකාවේ

දිය යට උමඟක් සහිත දකුණු ආසියාවේ ප්‍රථම මින්මැදුර පෙරේදා බියගම ප්‍රදේශයේදී විවෘත වුණා.

එම උමඟ දිගින් අඩි 30 ක් හා පළලින් අඩි 37 කින් යුක්ත වන අතර අර්ධ කවාකාර උමඟේ ඉහල ප්‍රදේශයේ ඇති වීදුරුවෙන් මසුන් දැකගත හැකිය.


උමං මඟට ඉහලින් ඇති කරදිය ජල පරිමාව ලීටර් 200,000ක් වන අතර එය දරාගැනීමට යෙදූ ජපානයේ නිෂ්පාදනය කරන ලද වීදුරුවේ ගනකම අඟල් 3කි.

මෙම මින් මැඳුර සඳහා කැළණිය වෝටර් වර්ල්ඩ් ආයතනය විසින් රු. මිලියන 30ක් වැයකර තිබෙන අතර මාලු වර්ග 500ක් පමණ එහි සිටී.

එහි ජායාරූප කිහිපයක් පහතින්.






0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com