මේ දිනවල කලා ක්ෂේත්රයේ වැඩියෙන්ම කතා බහට ලක්වන චරිත දෙකක් වන මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස්ගේ පවුල් දෙක එකට එක්වූ විශේෂි අවස්තාවක් පසුගියදා උදා වුණා. ඒ තමයි මේනකගේ මවගේ උපන්දින සාදය.
මේනක හා නෙහාරා ගේ විවාහය ළගදීම සිදුවීමට නියමිතව ඇති බවද වාර්තා වෙනවා. ඒ සදහා ගෙවල් දෙකේ කැමැත්ත ඔවුන් දෙපලට මේ වන විටත් ලැබී ඇති බවයි අපට වාර්තා වෙන්නේ.
එම උත්සවයේ ඡායාරූප පහතින් බලන්න.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment