උදාරි වර්ණකුලසුරිය පසුගිය වසරේ මවක් බවට පත්වුයේ ෂෙනර්යා උමෙයිලි දියණිය හට මෙලොව එලිය ලබාදෙමිනි. දියණිය මෙළොව එලිය දුටු පසුව උදාරි සිය සැමියා වන සුජිත් සමග ලොව පුරා සංචාරය කර තිබුනා.
ඉතාලියේ රෝමය, වෙරෝනා හා වැනීසිය, ප්රංශයේ පැරිස්, නෙදර්ලන්තය ආදී නගර වල ගත් ජායාරුප එකතුවක් බලන්න පහතින්.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment