ලෝකයේ රළුම ට්‍රක් රථ රියදුරා තෝරාගැනීමේ තරඟයක් මේ දිනවල ඩිස්කවරි නාලිකාව මගින් විකාශය කරනු ලබනවා. මෙම තරඟයට විවිධ රටවල් නියෝජනය කරමින් ලොව දක්ෂතම ට්‍රක් රථ රියදුරන් අට දෙනෙකු සහභාගි වනවා.
මෙහිදී ලොව පුරා ඇති අතිශය බිහිසුණු කඳු මං මාවත් ඔස්සේ ට්‍රක් රථය ධාවනය කිරීමටත් ට්‍රක් රථය පිටුපසින් අසාමාන්‍ය භාණ්ඩ තොගයකුත් රැගෙන යාමට සිදුවනවා.
මෙම එක් තරඟ වාරයක් දින තුනක ගමන් මගකින් සෑදී තිබෙනවා. මෙහි තිබෙන විශේෂම කරුණ වන්නේ ලොව සිටින දක්ෂතම ට්‍රක් රථ රියදුරන් අතරට ලංකාවේ පුද්ගලයෙකුද ඇතුලත් වී සිටීමයි.
ඔහු නමින් සෝලා රාජපක්ෂයි. කුඩා කල පටන් ට්‍රක් රථ පැදවීමට ආශාවක් දක්වන ඔහු විව්ධ රටවල 20 වසරක ට්‍රක් රථ පැදවීමේ අත්දැකීම් සමඟ මෙම තරඟයට සහභාගී වේ. මෙම තරඟයේ ජයග්රහකයාට ඩොලර් එක් ලක්ෂ පනස් දහසක මුදලක් හිමි වනවා.

මෙම තරඟය සඳහා ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිතර රටවල පුද්ගලයින් සුදුසුකම් ලබද්දී ඒ අතරට සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටක පුද්ගලයෙකුද සුදුසුකම් ලැබීම විශේෂ සිද්ධියකි.
එම තරඟයේ තරඟයේ බිහිසුණු ස්වභාවය ස්වභාවය දැක්වෙන පූර්ව ප්රචාරක පටයක් පහතින් බලන්න.
0 Comments:
Post a Comment