පසුගිය කාලයේදී අමුතුම තාලයේ විලාසිතා
මවමින් බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ නව පරපුරේ රංගන ශිල්පීයෙකු වන සාලිය සත්‍යජිත් තම බිරිඳ වන රෝහිණී ගෙන් නීත්‍යානුකූලව දික්කසාද වී ඇති බව වාර්ථා වේ.
ඒ බව ඔහු දිවයින මීවිත අතිරේකයට පවසා ඇත.
ඒ බව ඔහු දිවයින මීවිත අතිරේකයට පවසා ඇත.
පසුගිය කාලයේදි ස්වර්ණවාහිනී ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහන ඉදිරිපත් කරමින් තම නිවේදන කුසලතා මැනවින් ඉදිරිපත් කරමින් සිටි ඔහු, එකවරම ඉන් ඉවත් වී ඇත්තේද මෙම ප්‍රශ්ණය හේතුකොට ගෙන බවද වාර්ථා වේ.
1 Comments:
ayyo...hondata hitiya dennata me mokada wuneeeeeeeeee????????
Post a Comment