පසුගිය ඉරිදා සිදුවූ යතුරු පැදි අනතුරින් පසු, දින 5 ක් ප්රතිකාර ලබමින් සිටි මොහු පෙරේදා (සිකුරාදා) මියගොස් ඇත.
මිය යන විට 19 වැනි වියේ පසුවූ ඔහු අසාරුදීන්ගේ පළමු බිරිඳගේ බාල පුතු විය.
සිද්ධියෙන් ඔහු සමඟ ගමන්ගත් ඔහුගේ ඥාති සොහොයුරෙකු වන 16 හැවිරිදී අජ්මාල් සිද්ධිය වූ ස්ථානයේදිම මිය ගොස් ඇති බව වාර්ථා වේ.
0 Comments:
Post a Comment