බොලිවුඩ් සිනමාව ජයගත් ජැකලයින් ෆර්නැන්ඩස් සුරූපිනියට පසුව තවත් ශ්‍රී ලාංකීය රූ රැජිනකට බොලිවුඩ් සිනමාවේ රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ගම්‍යා විජයදාස ඒ සුරූපිනියයි.
තව කියවන්න ►►
Narahenpita Brothel House Belongs to Kamal Addaraarachchi? - නාරහේන්පිට ගණිකා මඩම කමල් අද්දරආරච්චිගේද?
පසුගිය සතියේ නාරහේන්පිටදී වැටලූ සම්භාහන ආයතනයක් මුවාවෙන් ගෙනගිය ගණිකා මඩම ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි විසින් පවත්වාගෙන යන්නක් බවට ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරයක් ඇති කර තිබුණේ එම ගණිකා මඩම වටලන අවස්ථාවේදී කමල් අද්දරආරච්චි ද එම ස්ථානයේ සිටි බැවිනි. එම අවස්ථාවේදී කමල් ඉහළ පොලිස් නිළධාරියෙකුට දුරකථන ඇමතුමක්දී ඉතාමත් සූක්ෂම ලෙස එම ස්ථානයෙන් පැනගොස් කට්ටි පනිමින් සිටින බවද එම ඇතැම් වෙබ් අඩවි වැඩිදුරටත් වාර්තා කොට තිබුණා.
තව කියවන්න ►►
Kalo Fonseka will give 1 Million to someone who has a mysterious Power - ගුප්ත බලයක් ඇතැයි ඔප්පු කළොත් කාලෝ ෆොන්සේකාගෙන් ලක්ෂ 10ක්
යමෙකුට ගුප්ත ශක්තියක් තිබෙන බවට ඔප්පු කිරීමට හැකි වුවහොත් එම පුද්ගලයාට රුපියල් මිලියනයක් (ලක්ෂ 10ක්) ලබා දෙන බව මාහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. මේ සඳහා අභියෝග 12ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් එකක් හෝ ඔප්පු කර පෙන්වීමට සමත් වුවහොත් මෙම මුදල ලබාගැනීමට ප්‍රමාණවත් ඇතැයි කාලෝ ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා තිබෙනවා.
තව කියවන්න ►►
Ajantha Mendis Becomes a Father - අජන්ත මෙන්ඩිස් පිය පදවියට
අජන්ත මෙන්ඩිස් යනු බොහොම අපූරු පන්දු යැවීමේ ශෛලයක් ඇති, එක් නිමේෂයකදී මුළු මහත් ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්වූ සුපිරි ක්‍රිකට් තරුවකි. බොහෝ විචාරකයින් ඔහුගේ පන්දු යැවීම හැඳින්වූවේ මැජික් එකක් හැටියටය. ඇඟිලි දෙකක් පමණක් උපයෝගි කරගෙන අජන්තටම ආවේනික මෙම විස්මිත පන්දුව කැරම් බෝල් යනුවෙන් හැඳින්වේ.
තව කියවන්න ►►
A Legend of Media Nimal Lakshapathiarachchi - නිමල් ලක්ෂපතිආරච්චි නම් වූ අති දැවැන්ත මාධ්‍යවේදියා සමුගනී
ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය කලාව නව මාවතකට යොමුකිරීමට පුරෝගාමී වූ ජේෂ්ඨ මාධ්‍යවේදී නිමල් ලක්ෂපතිආරච්චි මහතා ඊයේ (20 වැනිදා) උදෑසන අභාවප්‍රාප්ත වූයේ මාධ්‍ය ක්ෂේත්රයට අති දැවැන්ත පාඩුවක් සිදු කරමිනි.
තව කියවන්න ►►
Rajesh Khanna's Funeral Today - සුපිරි නළු රාජේෂ් ඛන්නා අද අවසන් ගමන් යයි
බොලිවුඩ් සිනමාවේ මුල්ම සුපිරි නළුවා වූ රාඡේශ් ඛන්නා ඊයේ (18 දා) මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට හැටනව හැවිරිදි වියේ පසුවූ රාඡේශ් ඛන්නා පසුගිය මාස කිහිපය තුළ රෝගාතුර වී රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිට ඇත.
තව කියවන්න ►►
Kid Drinks Milk of a Dog for the Hunger - බඩගින්න නිවාගන්න බලු කිරි බොන දරුවෙක්
චෝතු කුමාර් ඉන්දියාවේ නවදිල්ලි නුවරට කිට්ටුව ඉතාමත් දිලිඳු ගම්මානයක ජීවත් වන කුඩා දරුවෙකි. චෝතුගේ පියා ජීවතුන් අතර නොමැත. චෝතුගේ මව කැලේට ගොස් දර කපා විකුණා තම දරුවාගේ කුසගිනි නිවන්නට වෙහෙස මහන්සි වේ. ඇය කැලෑවෙන් රැගෙන එන පළා හා හතු චෝතුට නිතර කෑමට ලැබුණත් ඉන් කුස ගින්න නිවාගැනිමට ප්‍රමාණවත් නොවේ.
තව කියවන්න ►►
Karunawathi's Very Rare Disease - ලොව දුර්ලභම රෝගයක් වැළඳුන කරුණාවති අම්මාගේ දුක්බර කතාව
ගලේවල ගලපාමුල කියන ගමේ ජීවත් වන ඇම්.ඞී. කරුණාවතී මහත්මිය මෑතක් වනතුරු සාමන්‍යය ජිවිතයක් ගත කල තැනැත්තියකි. එහෙත් හිටි හැටියේම ලොව ඉතාම දුර්ලභ ගණයේ රෝගයකට ඇය ගොදුරු වුණා. ඇයට වැළඳී තිබෙන්නේ මස් දියවී යාමේ රෝගයක් වන අතර දැනට මෙවැනි රෝගීන් සිටින්නේ හය දෙනෙකු පමණක් බවද වාර්තා වෙනවා.
තව කියවන්න ►►
Sanath's Last Dance - සනත් නැටුම් තරඟයෙන් ඉවතට
ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වී සිටි සනත් ජයසූරියට ඊයේ පැවති තරඟයෙන් අවම ලකුණු ලබා ගැනීම නිසා ඉවත්වීමට සිදුවුණා. සනත්ගේ පළමු නර්තනයට එම තරඟයේ විනිශ්ච මණ්ඩලයෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබුන අතර ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන සුචිත්‍රා ට හැකිවුනා.
තව කියවන්න ►►
Dr.Geethanjana's Mysterious Death - වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගේ මරණය සැක සහිතයි
ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ හිටපු ප්‍රධානී, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඊයේ (08 වැනිදා) අලුයම අභාවප්‍රාප්ත වුණා. දින කිහිපයක සිට රෝගීව සිටි ඒ මහතා කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේදී අභාවප්‍රාප්ත වන විට 57 හැවිරිදි වියෙහි පසුවිය.
තව කියවන්න ►►
Nadeesha exchanges harsh words with Production Team - නදීෂා හේමමාලි නිශ්පාදන කණ්ඩායමත් සමඟ බහින්බස්වීමක්
රංගන ශිල්පිනී නදීෂා හේමමාලි ආදරියේ ටෙලිනාට්‍යය නිශ්පාදන කණ්ඩායමත් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇත. මේ හේතුවෙන් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශණය වන ආදරියේ ටෙලිනාට්‍යයේ ඉදිරි කටයුතු අඩාල වී ඇති බව වාර්තා වෙනවා.
තව කියවන්න ►►
Ayomi Perera Wins The Ranawiru Real Star - රණවිරු රියල් ස්ටාර් කිරුළ අයෝමි පෙරේරාට
රණවිරු රියල් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් මහා තරගය ඊයේ (06 වැනිදා) සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම තරඟයේ ජයග්‍රාහී කිරුළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාන්තා ඉංජිනේරු බලකායේ සෙබළ අයෝමි පෙරේරා විසින් දිනාගනු ලැබුවා.
තව කියවන්න ►►
Udari Becomes a Mother - උදාරිට දූ සිඟිත්තියක්
මවක් වන්නට පෙරුම් පුරමින් සිටි ජනප්‍රිය ටෙළි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය සිය කුළුඳුල් දරු උපත සිදු කර ඇති බව වාර්තා වෙනවා. පසුගිය මැයි 29 වැනි සිකුරාද ඇය උත්පත්තිය දී ඇත්තේ දූ සිඟිත්තියකටය.
තව කියවන්න ►►
An Interview With Minister Mervyn's Son - අමාත්‍ය මර්වින්ගේ පුතු මාලකගේ කාරෙක ලක්ෂ 400ක් ලු
දේශපාලන ක්ෂේත්රයේ වැඩි වශයෙන්ම කතබහට ලක්වෙන චරිතයක් වන මර්වින් සිල්වා ඇමතිතුමාගේ පුතු වන මාලක සිල්වා ද පුවත් මවන චරිතයක් බවට පසුගියදාක පත්වුණා. මාලක සිල්වා තමන්ගේ ජීවන රටාව පිළිබඳව අද (03 වැනිදා) මව්බිම "යං" අතිරේකයට පැවසූ ආකාරය පහතින් බලන්න.
තව කියවන්න ►►
Minister Basil Rajapakse's Daughter's Wedding - අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දියණිය විවාහ වෙයි
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දියණිය වන බිමල්කාගේ විවාහය පසුගියදා සිදු වුණා. බිමල්කාගේ අතගත්තේ ඇමරිකානු ජාතිකයෙකු වූ ජෝන් ය.
තව කියවන්න ►►
Sanath Jayasuriya's 3rd Dance - සනත්ගේ තුන්වන නැටුම අසාර්ථකද?
සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියැලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට මේ දිනවලදී සහභාගී වෙමින් සිටින බැව් අප මීට ප්‍රථම වාර්තා කර තිබෙනවා.
තව කියවන්න ►►
Subscribe to:
Posts (Atom)