චෝතු කුමාර් ඉන්දියාවේ නවදිල්ලි නුවරට කිට්ටුව ඉතාමත් දිලිඳු ගම්මානයක ජීවත් වන කුඩා දරුවෙකි. චෝතුගේ පියා ජීවතුන් අතර නොමැත. චෝතුගේ මව කැලේට ගොස් දර කපා විකුණා තම දරුවාගේ කුසගිනි නිවන්නට වෙහෙස මහන්සි වේ. ඇය කැලෑවෙන් රැගෙන එන පළා හා හතු චෝතුට නිතර කෑමට ලැබුණත් ඉන් කුස ගින්න නිවාගැනිමට ප්රමාණවත් නොවේ.
තමා සමග හිලෑ බැල්ලියකගේ කිරි උරාබීමට මේ දරුවා පුරුදු වී ඇත්තේ කුසගින්න දරාගැනීමට නොහැකි නිසාය. මාස ගණනක් තිස්සේ තම දරුවා මෙම බැල්ලියගේ කිරි උරා බොන බවත් මෙම සිදුවීම දුටු පළමු දිනේ තමාට ලොකු වේදනාවක් සමග පුදුමයක්ද ඇති වී දරුවා බැල්ලියගෙන් වෙන්කර තැබීමට කොපමණ උත්සාහ කළත් නොහැකි වූ බවත් ඇය පවසනවා.
එම දරුවා බලු කිරි බොන අයුරු පහත වීඩියෝවෙන් බලන්න
Kid Drinks Milk of a Dog for the Hunger - බඩගින්න නිවාගන්න බලු කිරි බොන දරුවෙක්
Wednesday, July 11, 2012
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment