මෙම තරඟාවලියේ ප්රධානම අංගයන් 2ක් වන Miss Personality, Best National Costume යන අංග දෙක යටතේ ඇය මෙසේ ජයග්රහණය කරමින් ශ්රී ලංකාවට මහත් කීර්තියක් ගෙන දුන්නා.
එමෙන්ම තරඟාවලියේ අවසාන සුරූපිනියන් 15 දෙනා අතරටත් පැමිණීමට ගයේෂාට හැකිවී තිබෙනවා.තරඟය අතරවාරයේදී ගත් ජායාරූප එකතුවක් පහලින් බලන්න
1 Comments:
well your tail should be cut how many peacocks did you kill
Post a Comment