468X60 Ad

Gayesha Wins 2 Awards at Miss Asia Pacific World 2012 - ගයේෂා සම්මාන 2ක් දිනයි

කොරියාව සහ ජපානය යන රටවල් හී මේ දිනවල පැවැත්වෙන 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ගයේෂා පෙරේරා එම තරඟාවලියේ සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්වුණා.

මෙම තරඟාවලියේ ප්‍රධානම අංගයන් 2ක් වන Miss Personality, Best National Costume යන අංග දෙක යටතේ ඇය මෙසේ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙන දුන්නා.
එමෙන්ම තරඟාවලියේ අවසාන සුරූපිනියන් 15 දෙනා අතරටත් පැමිණීමට ගයේෂාට හැකිවී තිබෙනවා.

තරඟය අතරවාරයේදී ගත් ජායාරූප එකතුවක් පහලින් බලන්න

1 Comments:

Anonymous at: June 19, 2012 at 8:50 PM said...

well your tail should be cut how many peacocks did you kill

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com