2012 ආසියා පැසිපික් රූ රැජින තරඟාවලිය මේ දිනවලදී කොරියාවේ සහ ජපානයේදී පැවැත්වේ. සුරූපී ගයේෂා පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊයේ (12) අලංකාරවත් මොණරෙකු සේ සැරසෙමින් ඉදිරිපත් වූයේ ඒ ඒ රටවලට අනන්‍ය වූ සංස්කෘතියට අදාළ ජාතික ඇඳුම් ඉදිරිපත් කිරීමේ අංගය
(National Costume) වෙනුවෙනි.
ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් ඇය විසින් ඉදිරිපත් කරනු ලැබූ එම ඇඳුම කොයි කාගෙත් අවධානය දිනාගැනීමට සමත් විය.
ආසියාවේ රූ රැජින වීමට යන ගමන් මග වෙනුවෙන් ගයේෂාට අපගේ උණුසුම් සුභ පැතුම්!!
ගයේෂා මොණරෙකු සේ සැරසුනු ඒ සුන්දර අවස්ථාවේ ඡායාරූප පහතින්
Click on the image to see large
0 Comments:
Post a Comment