ස්වර්ණවාහිනී නාලිකාවේ ජනප්‍රිය වැඩ සටහන් ඔබ හමුවට ගෙන එන නිවේදිකාවක් වන දිනූෂා රාජපතිරණ මෙම මාසයේ අවසානයේදී විවාහ වීමට සැරසෙන බව වාර්තා වෙනවා.
ඇයගේ විවාහ මංගල්‍ය උත්සවය මහනුවර ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතව ඇත.
දිනූෂාගේ සොයුරියගේ සැමියාගේ කිට්‍ටුම මිතුරෙක් බව කියන දිනූෂාගේ අතගැනීමට නියමිත මනමාලයා නමින් ධම්මික වේ.
දිනූෂා ධම්මිකා හා විවාහ වන්නේ වසර 2ක පමණ ප්‍රේම සම්බන්ධයකින් පසුවයි.
ධම්මික කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙකු නොවන බවද වාර්තා වේ.
මොවුන් දෙපලගේ විවාහ මංගල්‍ය උත්සවය මහනුවර ගැටඹේ දියකපන තොටමුණ අභියසදී විචිත්‍රවත් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.
Subscribe to:
Post Comments (Atom)
1 Comments:
Post a Comment