468X60 Ad

Athula Adhikari with Amaya - අතුල අධිකාරිගේ හොර හෙළිවේ

ජනප්‍රිය ගායන තරු දෙපලක් වන අතුල අධිකාරි හා සමිතා මුදුන්කො‍ටුවගේ විවාහය දෙදෙරා ගොස් ඇති බව පසුගිය කාලය තුල මාධ්‍ය විවිධ ලෙස වාර්තා කර තිබුණා.

සමිතා රජයේ ප්‍රබල ඇමතිවරයෙකු සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගැනීම ඊට ප්‍රධාන හේතුසාධකය වූ බවයි වාර්තා වුණේ.

දෙදෙනාගේ වෙන්වීමෙන් පසුව අතුල මෝස්තර නිරූපිකාවක් වන අමායා සමඟ කිට්‍ටු ඇසුරක් ගොඩනඟාගෙන තිබුණා.

නමුත් අතුල සමිතා පැවසුයේ මේ සියළුම ප්‍රවෘත්ති බොරු බවය.

නමුත් පසුගියදා පැවති සාදයකදී අතුල හා අමායා බොහොම කිට්‍ටුවෙන් සිටින ආකාරය ඡායාරූප ශිල්පියා තම කැමරාවට හසුකරගැනීමට සමත්ව තිබීම ඉහත කාරණා වල සත්‍ය අසත්‍යතාවය පැහැදිලිව අවබෝධ කරගැනීමට මනාසේ ඉවහල්වේ.

එම සාදයේ ඡායාරූප පහතින් බලන්න

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com