468X60 Ad

Menaka Rajapaksha Divorced - මේනක රාජපක්ෂ විරංගිගෙන් දික්කසාද වෙයි

ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ තම බිරිඳ වන විරංගිගෙන් දික්කසාද වී ඇති බව වාර්තා වනවා. ඊයේ (18වැනිදා) කොළඹදී විභාහ වූ නඩුවකින් මුවුන් දෙලපගේ දික්කසාදය ලැබී ඇත.

ඔවුන්ගේ දියණිය නඩත්තු කිරීමට මාසිකව ගාස්තුවක් ගෙවීමට මේනක බැඳී සිටිය යුතු අතර දියණියගේ සම්පූර්ණ භාරකත්වය ඔහුගේ බිරිඳ වන විරංගි වෙත පැවරී ඇත.


මේනක හා නෙහාරා පීරිස් අතර සමීප ඇසුරක් පවතින බව පහුගිය කාලයේදී ක්ෂේත්‍රය තුල විවිධ කටකතා පැවතිය. එනමුත් එම සියළුම කටකතා මේනක හා නෙහාරා සෑම අවස්ථාවකදිම ප්‍රතික්ෂේප කළද ඔවුන් දෙපළ නිතර දෙවේලේ එක්ව ගමන් බිමන් යෑම සහ ප්‍රසිද්ධ අවස්ථාවන්වලට සහභාගි වීම නොනවත්වා සිදුකරමින් සිටීම කටකතාවලට බොහෝ ඉවහල් විය.

පසුගිය කාලයේදී රූගත කිරීමකට ඇමරිකාව බලාගොස් සිටි මේනක හා නෙහාරා එක්ව කාලය ගතකරනා සැටි දැක්වෙන ඡායාරූප රාශියක් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ විය.

මෙම නඩු තීන්දුව ලැබීමත් සමඟම මේනක සහ නෙහාරා පුන පුනා මාධ්‍යට වසන් කළ කතාව සැබෑවක් වන ලකුණු පහලවී තිබෙන බව පැහැදිලිය.


මේනක සහ නෙහාරා පසුගිය කාලයේදී ඇමරිකාවේ ගතකළ අයුරු දැක්වෙන උකුස්සා පෙර පුවත මෙතනින්

6 Comments:

Anonymous at: June 28, 2012 at 4:50 PM said...

hena gahapiya thota

{ Unknown } at: July 12, 2012 at 10:15 AM said...

gon harakek

Anonymous at: July 20, 2012 at 1:15 PM said...

HODAK WENNEPA.DARUWA GANA WATH HITHUWADA?

Anonymous at: May 9, 2013 at 5:24 PM said...

bloody ugly nehaara,,with boru hinaaven pawul kadanava.. bitch

Anonymous at: May 9, 2013 at 5:27 PM said...

Nehara ..would u like if your this ungrateful new man does the sme to u.women ,,pls think million times b4 u break a happy nest.god should punish Nehara for this

Anonymous at: May 9, 2013 at 5:31 PM said...

u,,Ediot ugly dumb Menake ,,your x wife is very loving nd a caring woman..it shows in these pics,wat do u find so interesting about this UGLY PIGGISH SHORT NO SHAPE ROTTEN CUCUMBER NEHARA.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com