468X60 Ad

Narada Bakmeewewa's Engagement - නාරද බක්මීවැව විවාහ ගිවිස ගනී

සාම්ප්‍රදායක වැඩසටහන් ඉදිරිපත්කිරීමේ ශෛලයෙන් ඔබ්බට ගොස් නැවුම් ඉදිරිපත් කිරීමේ ශෛලයක් බිහිකිරීමට පුරෝගාමී වූ දක්ෂ,ජනප්‍රිය නිවේදක නාරද බක්මීවැව ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පසුගියදා වත්තලදී පැවැත්වුණා.

නාරදගේ අතගත් වාසනාවන්තිය වූයේ කැළණිය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාරිනියක් ලෙස සේවය කරන දිනූෂි අතපත්තුයි.

මොවුන් දෙපළගේ විවාහ උත්සවය ලබන වසරේ ජනවාරියේ පැවැත්වීමට නියමිතව ඇත.

නාරද දිනූෂිගේ නව ජීවිතයට අපගේ උණුසුම් සුබ පැතුම්!

Click on the image to see large

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com