එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පසුගිය 13 වැනිදා ගැට්වික් ගුවන්තොටුපළේ දී සිදුවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ලන්ඩනයේ නැගෙනහිර සරේ රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
එතුමා තවදුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර හදවත් සැත්කමකට භාජනය කළ යුතු බව එම රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
ජයලත් ජයවර්ධන මහතා එසේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයුරු පහතින් බලන්න.
ඡායාරූප ජානක අලහප්පෙරුම
0 Comments:
Post a Comment