අපි අහල තියෙන විදියට දේශපාලඥයින් අතර වැඩිපුරම ඇතිවන්නේ වාග් ප්රහාරයි.
ඒවුනත් මේ දවස්වල අමාත්‍ය මර්වින් සිල්වා මහතා හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර පවතින ගීතමය ප්‍රහාරය කාගෙත් අවධානයට ලක්වෙන දෙයක් වෙලා.
දයාසිරි: ඔබ එනවා බලා මට වමනෙ ගියා..
මර්වින්: මම ඉඟුරු සොයා ඔබෙ ගෙදර ගියා...
මන්ත්‍රී දයාසිරිට ඇමති මර්වින් ගීතයෙන් පිළිතුරු දෙන ආකාරය පහත වීඩියෝවෙන්
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment