රුපියල් 9යේ ටිකට්පතට රුපියල් 10ක් දුන් හැම මගියෙකුටම ඔහු කළේ මාරුකාසි නැති බව පවසමින් ඉතිරි රුපියල වෙනුවට ටොෆියක් දීමයි. මොහු ටොෆි තොග ගණනේ මිලට ගෙන එමගිනුත් ලාභයක් ලබන බව සමහර මගීන් පැවසුවා.
ඉදිරියේදී මෙවැනි දේ කිරීමට ඉඩ නොදෙන බවත්, ඒ ගැන සොයා බලා නවත්වන බවත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැපවසා තිබෙනවා.
1 Comments:
apita topiyak wath na ban rupiyal 10ma aran maru na keyanawa!!!!!!
Post a Comment