ජනපතිගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ පසුගියදා මංගල ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබීම විශේෂ සිදුවීමකි.
ඔහු මංගල ඇඳුමින් සැරසී සිටියේ විවාහ වීමට නම් නොවේ.
ඔහු මංගල ඇඳුමින් සැරසී සිටියේ විවාහ වීමට නම් නොවේ.
ඔහු මෙලෙස මංගල ඇඳුමින් සැරසී සිටියේ “The Designer Wedding Show 2012” මෝස්තර නිරූපණ ප්රසංගය වෙනුවෙනි.
රෝහිත මෙම අවස්ථාවේදී මංගල ඇඳුමින් නිරූපණය යෙදුනේ ටට්යානා ලී සමඟය. ටට්යානා ලී යනු පසුගිය කාලයේදී ලංකාවේ ඉතාමත් ජනප්රියට පත් සන්ලයිට් වෙළඳ දැන්වීමේ සිටි රුවැත්තිය වේ. රෝහිත සහ ටට්යානා අතර කිට්ටු ඇසුරක් ඇතැයිද ඇතැමුන් පවසයි.
ටට්යානා සිටි සන්ලයිට් වෙළඳ දන්වීම
0 Comments:
Post a Comment