ෆේස්බුක් වෙබ් අඩවිය මඟින් දැන හඳුනගත් අයෙකු තමාගේ නිරුවත් ඡායාරූප ගෙන ඒවා ප්රසිද්ධ කරන බවට ජංගම දුරකථනය මඟින් විටින් විට තර්ජනය කර තමාගෙන් අයුතු ප්රයෝජන ගන්නා බව අගලවත්තේ ගුරුවරියක් කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තැයි වාර්තා වේ.
ඇයව
බම්බලපිටියේ පිහිටි හෝටල් කාමරයකට ගෙන ගොස් තමන්ව විවාහ කරගන්නා බව පවසා ඡායාරූප ගැනීමට පොලඹවා ගෙන ඇත.
බම්බලපිටියේ පිහිටි හෝටල් කාමරයකට ගෙන ගොස් තමන්ව විවාහ කරගන්නා බව පවසා ඡායාරූප ගැනීමට පොලඹවා ගෙන ඇත.
ඉන් පසු එම පුද්ගලයා ඇයට විටින් විට ඡායාරූප ගැන පවසා රුපියල් එකොළොස් දහසක මුදලක් වාර දෙකකදී ලබා ගෙන ඇත.
එම පුද්ගලයා ඇයට ලබා දුන් දුරකතන ඇමතුම් විස්තර ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්රාත් අදාල දුරකතන සමාගමට නියෝග කළාය.
0 Comments:
Post a Comment