12.20pm
අනුරුද්ධ රත්වත්තේ මහතා මීට ටික වේලාවකට කලින් මහනුවර රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. නිවසේදී සිදුවූ ඇදවැටීමක් හේතුකොට ගෙන මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටි ඒ මහතා
හදිසි ශල්‍යකර්මයකටද භාජනය කර ඇත.
හදිසි ශල්‍යකර්මයකටද භාජනය කර ඇත.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සමීපතම ඥාතියෙකු සහ හිටපු අමාත්‍යවරයකු මෙන්ම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වන 73 වන වියේ පසු විය.
අනුරුද්ධ රත්වත්තේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ සහ මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්ත යන මහත්වරුන්ගේ දයාබර පියාණන්ද විය.
0 Comments:
Post a Comment