බස් රථයේ රෝදයට යටවීමෙන් අනතුරුව යටවූ පුද්ගලයාගේ වම් පාදය වළලුකර ආසන්නයෙන් සම්පුර්ණයෙන්ම වාගේ කැඩී එල්ලෙමින් තිබුණි. පසුව ඔහුව බස් සේවකයෝ එක්වී කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත.
බස් රථය නැවැත්වීමට පෙර බසයෙන් බසිනවාත් සමඟම ඉදිරිපස රෝදයට ඔහුගේ කකුල අසුවී ඇති බව වාර්ථා වේ.
එම අවස්ථාව අසළ සිටි අයෙකුගේ වීඩීයෝ කැමරාවක සටහන් වූ අයුරු පහතින් නරඹන්න.
සංවේදී අය මෙය නැරඹීමෙන් වලකින්න.
0 Comments:
Post a Comment