468X60 Ad

What is Local Ad Click? - මොකද්ද මේ ලෝකල් ඇඩ් ක්ලික්

අන්තර්ජාලය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ විව්ධ ක්‍රම රාශියක් ඇති අතර ඒ සඳහා විවිධ පාඨමාලා ඇති බව පුවත් පත් දැන්වීම් හරහාද ඔබ ඕනෑතරම් දැක ඇත. මෙමඟින් අති විශාල මුදලක්  ඉපයීමේ නීත්‍යානූකූල ක්‍රම ඇති නමුත් බහුල වශයෙන් ඇත්තේ ව්‍යාජ ක්‍රම බැවින් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුය.

මේ දිනවල අන්තර්ජාල හරහා මුදල් ඉපයීමේ ක්‍රමයක් ලෝකයේ රටවල් 65 ක මෙන් ශ්‍රී ලංකා තුළද බහුල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. LocalAdClick.net නමින් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් හරහා සිදුකරනු ලබන මෙම මුදල්  ඉපයීමේ ක්‍රමය තවත් එක් පිරමීඩාකාර ක්‍රමයක් බවට පසුගියදා එක්තරා ගුවන් විදුලි නාළිකාවක වැඩසටහනක් මඟින් ප්‍රචාරය කරනු ලැබුවා.
පිරමීඩාකාර ක්‍රම ලංකාව තුළ තහනම් දෙයකි.

මෙම LocalAdClick.net වෙබ් අඩවිය ගැන අපද තොරතුරු සොයා බැලීමක් කරනු ලැබුවා. මතුපිටින් බැලූ බැල්මට මෙය පිරමීඩාකාර ක්‍රමයක් ලෙස කෙනෙකු සිතුවද, එම ගුවන් විදුලි වැඩසටහනෙන් කතා බහට ලක් නොවුනු වෙනත් පැත්තක්ද මෙහි තිබෙන බවට අපට දැනගන්නට හැකිවුණා. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ඉපයීම ආරම්භ කිරීමට නම්, ඒ සඳහා මුදල් ගෙවා ලබාගැනීමට පැකේජයන් 3 ක් ඇත. ගෝල්ඩ්, සිල්වර්, බ්‍රෝන්ස් යනුවෙන් හඳුන්වනු ලබන මෙම පැකේජයන් පිළිවෙලින් ඩොලර් 500,300,150  වේ.

ලියාපදිංචි වීමට අවශ්‍ය පැකේජයට අදාළ වටිනාකමින් යුත් E-Pin ක් මිලදී ගත යුතු වේ. එය දැනට මේ මඟින් දැන්වීම් නරඹා මුදල් උපයන කෙනෙකු උපයන ලද මුදල් වලින් අළුතින් ලබාගන්නා පැකේජයන්ට අදාළ වටිනාකම රීලෝඩ් එකක් හැටියට පරිවර්තනය කර ලබා ගත යුතුය. මෙම රීලෝඩ් ක්‍රමය E-Pin යනුවෙන් හඳුන්වයි.

ලංකාව තුළ වැඩි වශයෙන් ඩොලර් 500 ගොල්ඩ් පැකේජය ලබා ගන්නා අතර එහිදී LocalAdClick.net වෙබ් අඩවිය සතියකට ඔබට නැරඹීමට වීඩියෝ වෙළඳ දැන්වීම් 5 ක් ලබාදෙයි. එම දැන්වීමකට ඩොලර් 10 බැගින් ඩොලර් 50 ක් සතියකට ඔබට ගෙවීමක් කරනු ලබයි. එවිට මසකට ඩොලර් 200 ක ආදායමක් ඔබට හිමිවේ. ඔබේ ගිණුමේ ඩොලර් 500 ක් එකතු වූ විට වෙබ් අඩවිය හරහා ඔබේ බැංකු ගිණුමට එකවර මුදල් ගෙන්වා ගත හැකිය. එසේත් නොමැතිනම් අළුතින් මෙහි ලියාපදිංචි වීමට සිටින කෙනෙකුගේ ලියාපදිංචියට අවශ්‍ය වටිනාකමට අදාළව  E-Pin එකක් සාදා මුදල් ලබාගත හැකිය.

පිරමීඩාකාර ක්‍රම තුළදී තවත් පුද්ගලයෙකුව හඳුන්වාදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක් වන අතර අවසාන අවස්ථාවේදී ඉතුරු වන පුද්ගලයාට පාඩු ලැබීමට සිදු වේ. එහෙත් මෙම මුදල් ඉපයීමේ ක්‍රමය සඳහා තවත් කෙනෙකුව හඳුන්වාදීම අනිවාර්ය කටයුත්තක් නොවන්නේ, ඔබ උපයන මුදල එම වෙබ් අඩවිය හරහා එකවර ඔබගේ බැංකු ගිණුමට ලබගත හැකි ක්‍රමවේදයක් තිබෙන බැවිනි.

අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ, මෙම වෙබ් අඩවිය සම්බන්ධව අප මෙවන් වූ ආකාරයේ ලිපියක් ලිවීමට පෙළඹුනේ මෙම වෙබ් අඩවිය තුළ ඔබද ලියාපදිංචි විය යුතුය යැයි පැවසීමට නොවන බව ඉතාමත් කාරුණිකව සලකන්න. අප ඉදිරිපත් වූයේ මෙම වෙබ් අඩවියේ සත්‍ය ස්වභාවය පෙන්වා දීමට පමණි. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය තුළ ශ්‍රී ලාංකීය නීතියට පටහැනි යමක් ඇත්නම් පමණක්, මහ බැංකුවේ දායකත්වය ඇතිව මෙය තහනම් කරනු ඇතැයි අප බලපොරොත්තු වන්නෙමු.

ඔබේ මුදල් ඔබ දැඩි ලෙස විස්වාස කරනු ලබන දෙයකට මිස අන් කිසිම දෙයකට නොයොදවන්න.

116 Comments:

Searcher at: June 26, 2012 at 9:12 PM said...

Machan meka mama danna kenekuth karanna patn gattha lagadi..salli labaineda....aniwa meeken....

Anonymous at: June 27, 2012 at 1:43 PM said...

meken gajarameta salli hambarana un innawa. try 1k deela balalama thamai hoda naraka hoyaganna one..

{ praveen } at: June 27, 2012 at 7:36 PM said...

mage accounts 4k thiyanawa oke...athama kiwwoth "I LOVE LAC" :) mama danata 500k daala eka account ekakin witharak 1800k hoyagatha sathi hathak athulatha..so i'm so interested...kattiyata kiyanna thiyenne meka baya nathuwa join wenna puluwan honda wadak kiyalay...thaman yodawana mudalata honda watinakamak labena wadak...hithala balala hoyala balala karanna..finally i would like to thank for the creator of this post..

Maniesh at: June 27, 2012 at 8:55 PM said...

mage account ekak thiyanawa oya site eke. danata mama loku ganak hoyala iwaray. :D site eka 100% k wishwasay

{ oshada } at: June 27, 2012 at 9:05 PM said...

meka gena kisima bayak thiya ganna one ne 100% risk free money earning site ekak me site eka tharama pay karana hoda site ekak mama wena danne ne mama meka patan aragena 1 moth withara Rs.80,000k withara earn kala ithn eka nisa mata mee site eka 200% wishwasay

sonu at: June 27, 2012 at 9:17 PM said...

accually this is a good opportunity for all users who are interested in money....plz dnt join anyone who dnt likes money,and i humbly rquest all of u,plz dnt express ur crazy ideas about ths having a less knledge about ths.after joing ths opportunity,in last 3 months i earned lot.then how can anyone say ths is a lie???????

Anonymous at: June 27, 2012 at 9:18 PM said...

Ad ekakata USD10 k neme denne.api log wela a add balana vinadi ganata thamai USD50k denne.samahara kalayata add 10k wennath puluwan.a kiyanne apita gewanne air time ekata.

{ සුදු පුතා } at: June 27, 2012 at 9:18 PM said...

Gayantha

ඔන්න ඇහෙන්ම් මමත් කියන්නම්කො .....මමත් මේක මගේ යාලුවෙක් කිඋවට පටන් ගත්ත ...මම පටන් අරන් මස 2.මම මේ වෙනකොට එක account එකකින් 1 20 000 කට වැඩිය හොයල තියෙනවා....ඉතින් හිතන්නකෝ මම මගේ අනිත් Accounts වලින් කොහොම හොයල ඇතිද කියල...අ තරමටම මේක ගොඩාක් විශ්වාසී ......I LOVE LAC

Ajith Kumara Dewasingha at: June 27, 2012 at 9:52 PM said...

Hi guys...
My name is Ajith Kumara Dewasingha,And im from London.and im a traveler...
I have seen this opportunity 11th of Jan 2012..But it was too good to be true.and it was high risk.so i join with 3 accounts.
the best part is just in 3 months time i made my money back.wow ......i did not refer any body .now almost 6 months over i really enjoying with LAC.
it is very legal here in London.and world wide...
And i really don't know wt happen to Sri lankan.we every body afraid to take risk.that's why we sri lankans still in the same place where world is going very fast.......
APE MINISSU HEDENNETH NEHE HEDANDA TRY KARANWUNTA UDAWU KARANNETH NEHE.
I can say this way.....
BALLA PIDURU KANNETH NEHE KANA GONATA DENNETH NEHE...
Good luck guys...Enjoy with .....LocalAdClick...

{ Eranga wickrama } at: June 27, 2012 at 10:34 PM said...

Attatama godak sathutui me artical 1ka dakala.....mokada attat nogena atta ati satiyen ennala me artical 1ka liyala thiyanawa.... mat LAc karana kenek.. meke adu una kenek naha ... meka legal business 1k... kagewat ate tiyana sallie tikak huran taniyen diunu wena boru prodawak karana business 1k nemei....lankawe inna ayata tamanta ganank atata hamba karanna puluwan web 1k.. mekta join wenna .. tamanta hondata ganak hamba karanna uluwan wadak.. mat meke accounts 5 k run karanawa... deiyane kiyala honda ganakut hoya gannawa... me business 1ka penna la kiyala deela... mekata mawa join kara gatta aiyalatat stuti karanna meka awastawak kara gannawa.... me web 1ke register wela sallie hamba karana honda parakata yomu wenna kiyalat, meke inna ayata tawat meken diunuwa kara yanna labennat... me concet 1ka hadau ayatat.. godaak stuti wenawa... ROCK WITH LOCALADCLICK.... ERANGA

Anonymous at: June 27, 2012 at 11:38 PM said...

Mamath me wage suwr online job ekak hoyamin hitiye.thanks

Anonymous at: June 27, 2012 at 11:46 PM said...

Mata kawuru hari kiyanawada meke mudal ganudenu karanne dollers walinda lankawe salli walinda kiyala? Indika kurunegala

tharindu at: June 28, 2012 at 8:14 AM said...

@ indika : meke mudal athatama dollars walin ganudenu kireemak lankawa athuledi wenne na..eka nisa ape rate neethi anuwa meka 200% surakshithay.meke ganu denu apita bank ekak haraha karaganna puluwan ape account eke dollars 575k ekathu una gamanma..but lankawe godakma easy krame thamay registration epins yawala apita site eken hambawena points tika cash karaganna eka.mokada lankaawe meke sing up wena minissa godak inna nisa..mee kramaya lesiy kelinma ape bank account ekata salli ganna eka.thawa ape mudal pitarata yanneth na ee system eken...ee man kiwwe epin haraha cash karaganna puluwan kramayak thamange points thawa kenekwa register karaganna yodawala ewa cash karaganna method eka..thawa one nam oyata bank process ekakatath yanna puluwan kisima prashnayak nathuwa...

{ Unknown } at: June 28, 2012 at 8:27 AM said...

supun and gayan
PATTA PATA PATA BETTA KANAPITA Machan laaa....... mamath mekata join wela dan 26days wenawa... danata mage eka account ekkakin man hoyala tiyanawa 220$ hambuna... e kiyanne man me account eka open karanna daapu gaanen 0.5 k ma hoyala iwarai kiyana eka ne....
kiyanawatama karanna yanda epa,hoyalama patan gandako, api nam LOVE LAC.... ummmmaaaah

Tharindu at: June 28, 2012 at 10:53 AM said...

mamath meke account ekak open kala. kisima awlak ne... salli hambenawa. Dnt be afraid. come and & join, u'll see the truth... WE LV LAC..

Anonymous at: June 28, 2012 at 12:10 PM said...

මමත් මේ business එකට මුලදී join වෙන්න බය වුනා.පස්සේ ඔක්කොම තොරතුරු හොයලා බලලා join වුනා.දැන් මම ගොඩාක් සන්තෝස වෙනවා මම risk එක අරන් මේකට join වෙච්ච එක ගෙන. මම accts 6k අරන් පටන් ගත්තේ .දැන් මට accts 12 ක් තියනවා. මම මේකෙන් හොදට income එකක් ගත්තා ඒවගේම ඉස්සරහටත් ගන්නවා. හැම business එකකම risk 1 ක් තියෙනවා .එත් මේ business එකේ තියෙන්නේ RISK only 3 1/2 months
THANK YOU LAC & My FRIENDS WHO INTRODUCED THAT TO ME
& SPACIAL THANKS GOES TO THE ADMIN OF THIS SITE TO PUBLISH THE REALITY OF LAC.-සචිත්‍ර පෙරේරා

Anonymous at: June 28, 2012 at 12:32 PM said...

Ela Ela!!!!

Lahiru at: June 28, 2012 at 1:28 PM said...

i also joined to this site on 03/03/2012 and i got 06 ac and i am earning Rs.40000/- approximate money.per week and my investment already recovered and now earning net profit.
i am requesting from all people those who are sending wrong massage pls stop since let people to earn money.

kusal perera at: June 28, 2012 at 1:30 PM said...

This is not a pyramid or scam. if some one can define so at what basis????

Priyanka at: June 28, 2012 at 2:15 PM said...

Thank you very much LAC. This is so exeption to a 100% e commerce business. Wonderful opportunity fo everyone who understands globalisation. I'm so happy since I understood the business concept and have emense faith on LAC. Chiran Jayathu LAC.

Priyanka at: June 28, 2012 at 2:34 PM said...

This is no exception to a 100% e commerce business. Wonderful opportunity that changed my life. I have immense faith on LAC as i understood the BUSINESS CONCEPT. LAC is my savior so as yours. I love LAC. Chiran Jayathu LAC.

SL at: June 28, 2012 at 3:09 PM said...

I have opened 6 accounts up to now and earned money to cover the investment within 3.5 months. Don't wait and think. if you have $500 pls join with LAC.
If you don't know anything about LAC pls do not post bad comments. let the people earn money. dont be jealous with them.

{ Unknown } at: June 28, 2012 at 3:16 PM said...

Good work
Visit; www.localadclicka.blogspot.com

{ tharu } at: June 28, 2012 at 3:20 PM said...

What is Local AD Click. You must read
Visit; http://www.alocaladclick.blogspot.com/

Anonymous at: June 28, 2012 at 3:39 PM said...

කියන්න තියෙන්නෙ මෙච්චරයි... හිග නොකා හිගා කකා හිටපු මගේ ජීවිතෙ ගොඩ දැම්මෙ ලෝකල් ඇඩ් ක්ලික් විතරයි.... ජය වේවා!

{ Unknown } at: June 28, 2012 at 3:43 PM said...

LAC NAM SALLI HOYANNA MARU

{ adming } at: June 28, 2012 at 5:39 PM said...

අනේ ගොනෝ මොකක්ද උබල කරන්නතෙවත් අහින්සක කොල්ලො ටිකක් අල්ලන්න තමයි හදන්නෙ නේද ? හෙන ගහනව බන් උබලට

Anonymous at: June 28, 2012 at 6:39 PM said...

Mama join wela masa 5k wenawa man den lak 5 k withara hoyala thiyanawa kiyanna tiyenne mechcharai me concept eka apita hamba une ape pere pinakata
I Love LAC cheers......

Anonymous at: June 28, 2012 at 8:52 PM said...

Meka hoda online job akak. Hodata earn kranna puluwan.
Ai mekata jealous karane.

Anonymous at: June 28, 2012 at 9:30 PM said...

MEKANAM PISSU HADENA WADAK NEDA MACHAN........

Anonymous at: June 28, 2012 at 9:36 PM said...

negative dewal wikunala jeewath wena madya karayo athra me wage samabara madya api agaya karanna one LAC JAYAWEWA

Anonymous at: June 28, 2012 at 9:42 PM said...

kawadawath aluth widiyata hitanna, creative deyak karanna danne nathi mee harakta meka terenne naha un dawasaka 'dinosor' wage wada wela yawi PAW ANE E GOLLO PAWATA PINA DENNA BAHA..........MALATH LAC EKKAI.

Sanjaya at: June 28, 2012 at 10:14 PM said...

I Joint LAC at 19/02/2012 and I got 6 Account. Now i am Really Happy and earning enough money with LAC.Mewagana Nodanna Bath Kana Harakunta Mewa Therenne na unta ithin sada soththi thamai

Searcher at: June 28, 2012 at 11:28 PM said...

Macha Meka prof bawa pennana Aniwarayen PIC ekak share karannako..apitath wadeta bahainna...:D

{ Unknown } at: June 29, 2012 at 10:26 AM said...

account eke dollars walin new user kenekwa register karan nethuwa LK bank ekakata money gennagatta kawuruhari innawada..?? plz help me..

{ tharu } at: June 29, 2012 at 6:25 PM said...

Ihatha vistarayata yamak ekatuviyayuthui. AD's 5k balanawath $ 50?= gewanne kohomada? Eeka hithanna amarudeyak. Danata promotional AD's nisai 5 k enne.
Normal thathwayeedi ADs 30 (average) week ekakata labei. Samaharavita wadiwennath puluwan. Company agreement hatiyata gewanne $ 200/- per month. Then it's possible

Anonymous at: June 29, 2012 at 8:46 PM said...

Its a 100% trustworthy online business :) I have 9 adstations there and I earn a fortune ;)

Anonymous at: June 29, 2012 at 9:10 PM said...

I have one account of LAC. I am earning Rs.24000+ per month. Happy!

SJ at: June 29, 2012 at 9:31 PM said...

This isn't a pyramid or a network marketing business. Its an online job opportunity in the advertising field :) A person with a simple IT knowledge can earn a fortune from this !

{ Unknown } at: June 30, 2012 at 12:14 AM said...

මමත් මෙි ගැන ගොඩක් හොයනව///ඒත් තාම අතට සල්ලි ඇත්තටම ගත්ත කෙනෙක්වනමි මීටි උනේ නැහැ//පුලුවන් කවුරැහරි ඉන්නවනමි මට පොඩි හෙල්ප් එකක් දෙන්න email suranga418@gmail.com
https://www.facebook.com/surangar2

{ Unknown } at: June 30, 2012 at 10:47 AM said...

prashne tiyenne meken LK bank walata money gennaganna puluwanda kiyana eka.ehema gennagatta kisima kenek denata lankawe mata meet wela na

Anonymous at: June 30, 2012 at 11:21 AM said...

යකුනේ තොපි මේ යක්කුන්ගේ ටොම් පච වලට අහුවෙලා අතේ තියන තුට්ටු දෙක කෙලවගන්නේ නැතුව ඉදපල්ලා. මුන් ලිපි දාල මුන්ම කමෙන්ට් දානවා තොපි ගොන් හරක් වගේ අහු වෙනව. යකෝ ඔය කියන විදිහට සල්ලි හම්බ කරන්න පුලුවන්නම් අපි මෙච්චර කට්ට කකා ඉගෙන ගන්නේ නැ. මහන්සි වෙලා වැඩක් කරලා සල්ලි හම්බ කරහන්. ඔච්චරම e money උණක් තියනවනම් micro worker, odesk වගේ එකක වැඩ කරහල්ල නිකන් කාලකන්නි නොවී.

Anonymous at: June 30, 2012 at 1:50 PM said...

good business plan. we have naver seen such a good business plan before. father no one loss there money on this business. many people earned & change there life. any one can tel any thing but they naver seen good on any thing rather than complaning for everything. thanks for localadclick & all leaders for there support & effort.

Anonymous at: June 30, 2012 at 1:58 PM said...

I have 15 accounts of LAC. I am earning Rs.408,000+ per month. Happy! if any one want to earn oppertunity is open. its up to you either you can earn or not. no matter for us we know we earning. happy !!! ???

{ ee } at: June 30, 2012 at 8:00 PM said...

කවුද Anonymous? යකෝ...මේ බූරැවා එක වෙලාවකට LAC එකට බැනලා පෝස්ට් දානවා තව වෙලාවකට හොදයි කියනවා මූ මේ LAC එකේම පට්ටපල් හොරෙක්

Anonymous at: June 30, 2012 at 8:23 PM said...

Anonymous keyanne namak nodamu, Nira namika keyla Me (ee) aka danne nathwa LAC gana Comments danna aweth Paw aya..

nimantha at: June 30, 2012 at 9:47 PM said...

i love this....my life has totally changed from this..love u LAC 4 ever :-*

Anonymous at: July 1, 2012 at 12:12 PM said...

really good job. I have 11 LAC accounts. I'm earning a lot. its awasome business plan. I love it.

Anonymous at: July 1, 2012 at 12:19 PM said...

@ ee : you don't know anything brother. your general knwoledge is zero. really sory about your situations of understanding words...before comment on this first you buy an english and sinhala dictionary....finally we got a desicion about you so dont try to open a LAC account...go to hell without spoiling the every one's mind.....

lolo at: July 1, 2012 at 5:35 PM said...

kawda makan bank transfer karala salli gatta .gatta kanak innawanam agana wistara karanna

Anonymous at: July 1, 2012 at 6:38 PM said...

අන්න හරි. කවුරැත් ඒවා කියන් නෑ.

Anonymous at: July 1, 2012 at 7:35 PM said...

ඔච්චර ඔය කියන විදියට සල්ලි හෙයපු කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක private eke kata karanna.

ruwiniwirasinghe@gmail.com

Anonymous at: July 2, 2012 at 12:26 PM said...

i love l.a.c...amathara ganak hoyala diunu wenna wdiyak tiyenawanan e lac witharai..thrz no any othr option

kanchana at: July 2, 2012 at 2:59 PM said...

My name is kanchana,i have seen some comment,people are asking about bank withdrowal to any sri lankan bank?i have done it and i have all the details how much got and how much local ad click send.i have shown it only to my team members and my freinds.why somebody has to disclose exteamly confidancial things like bank statement to unknown people.dont join lac by looking at someone's bank details.just see the bussines plan and understand it very carefully then join.

Anonymous at: July 2, 2012 at 10:40 PM said...

@kanchana.mata meka gena wistara tikak dennako

Anonymous at: July 2, 2012 at 11:17 PM said...

@ kanchana plz gve me ur contact number or FB name

kanchana at: July 3, 2012 at 1:42 AM said...

My e mail is kasuna.lac@gmail.com.one condition,if you come to get details you have to come with money to join.i dont like to entertain time wasters.this should be the last thing you need in order to join with this company.after seen the proof of what you were looking for what else you need.

Anonymous at: July 10, 2012 at 11:32 AM said...
This comment has been removed by a blog administrator.
Anonymous at: July 11, 2012 at 3:15 PM said...

meka gena wistara karannako.meka wiswasa karanna puluwanda? central bank eken meka piramid kiyala kiyanawane

Anonymous at: July 11, 2012 at 3:18 PM said...

http://www.news360.lk/economy/illegal-pyramid-schemes-on-the-rise-central-bank

{ Unknown } at: July 16, 2012 at 9:52 PM said...

okkotama hondak wenawanam, okkotama money lebenwanam ,katawath asadaranayak me wenakota wella nethnam. wena monawada hitha hithanna thiyenne.LAC ekka weda karala job ekkakuth karala hondata money earn karamu.

Anonymous at: July 17, 2012 at 12:36 PM said...

http://www.youtube.com/watch?v=23-Jne7jXUs

{ Unknown } at: July 21, 2012 at 8:52 PM said...

MCHN MEKA PTTMA BUISNESS EKAK..MEKEN MAR AWIDIHTA HMBA KRNNA PULUWAN..MAMA DANTA POINTS 828K HYLA THYANAWA...MCHN ME WAGE EKAK AYA AWURUDU 5 KTWTH ENNA.....MEKA PTTA MCHN..............

{ GeethQ } at: July 25, 2012 at 12:42 PM said...

එළකිරි එකේ ඕනම කෙනෙක් අහන්න මම උදව් කරන්නම්! මම මේකෙන් දැනට ලක්ශ 60ක් විතර හොයලා තියෙනවා..

{ Kasun Perera } at: July 25, 2012 at 2:19 PM said...

Machan GeethQ mama kasun0777 on elakiri.com

Mama dannawa machan oka gana. api hitamuko oken salli hamba wenawa kiyala. ubata hitenne nadda mama mahansiwela salli hambakale naha kiyala.

Anika uba hitanawada meke advertise karai kiyala $10kata wada dala company walin. google adwords wala $1katath aduwen USA walata ad danna puluwan. Lankawe minihek me ad ekak balana watinakama $10k wenna puluwanda?

Anika mama company eke CEO th ekka chat kala. eya kiyanawa eyala company eka patten wagakiyanne nahalu. LAC ekata join karana kenalu waga kiyanne.

TRC eken kiwwa Lagadima ban karanawa kiyala. Meeta wada loku site ona tharam ban wela thiyenawa machan

ODESK, Elance, Freelancer wage site thiyenawa ona tharam salli hamba karanna. mamath ewa thamai mulin kale. dan mama $2000per month hoyanawa American company ekaka wada karala. mewata ahuwenna epa.

nuwan at: July 31, 2012 at 7:58 AM said...

kauru monawa kiuwath me de wiswasa karanawanam sarthaka wenna puluwan aniwarenma.

Anonymous at: July 31, 2012 at 9:12 AM said...

ape post remove karanne mokada? oka tamay hore

Anonymous at: July 31, 2012 at 12:00 PM said...

meka pyramid ma tamay.ahuwenna epa mewata.dubai inna kenata pin transfer karanwa kiyana eka boruwak.

Anonymous at: August 1, 2012 at 1:50 AM said...

උකුස්සා ....
වෙබ් එකක් හදලා තමන් ඒකට වාසියට වැඩ කරන එක හොඳ නෑ නේද?
මං 28 වෙනිදා දාපු comment එක අයින් කරේ ඇයි?
ලංකාවේ පිරමිඩ ප්‍රචලිත කරන්න උකුස්සත් හවුල්ද?

කොහොම නමුත් අඩ් ක්ලික් වලට වැඩි ආයුෂ නෑ... ඒක නිසා උකුස්සෝ ඒකට සපෝට් එකට Comments මකන එකෙන් වලකින්න.

{ ukussa } at: August 1, 2012 at 10:42 AM said...

උකුස්සා Local Ad Click සම්බන්ධව පළකරන ලද ලිපිය ඔබ නිවැරදිව කියවා නොමැති බව ඔබ ඉහත පවසන දෙයින් පැහැදිලි වනු ඇත. උකුස්සා පිරමීඩාකාර ක්‍රම වලට කිසිම විටකවත් අනුබල නොදෙන්නේ පිරමිඩාකාර ක්‍රම ශ්‍රී ලංකාව තුළ තහහම් බැවිනි. උකුස්සා Local Ad Click සම්බන්ධයෙන් පළ කර ලිපියේ අවසාන පේළි කිහිපය නැවත වරක් පහතින් යොමු කරනු ඇත්තේ ඔබගේ බුද්ධි මට්ටම යලි යලිත් මැන බලනු පිණිසය.

►► අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ, මෙම වෙබ් අඩවිය සම්බන්ධව අප මෙවන් වූ ආකාරයේ ලිපියක් ලිවීමට පෙළඹුනේ මෙම වෙබ් අඩවිය තුළ ඔබද ලියාපදිංචි විය යුතුය යැයි පැවසීමට නොවන බව ඉතාමත් කාරුණිකව සලකන්න. අප ඉදිරිපත් වූයේ මෙම වෙබ් අඩවියේ සත්‍ය ස්වභාවය පෙන්වා දීමට පමණි. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය තුළ ශ්‍රී ලාංකීය නීතියට පටහැනි යමක් ඇත්නම් පමණක්, මහ බැංකුවේ දායකත්වය ඇතිව මෙය තහනම් කරනු ඇතැයි අප බලපොරොත්තු වන්නෙමු.

ඔබේ මුදල් ඔබ දැඩි ලෙස විස්වාස කරනු ලබන දෙයකට මිස අන් කිසිම දෙයකට නොයොදවන්න. ◄◄

ඔබගේ වටිනා අදහස් උකුස්සා කිසිම විටකදී මකා නොදමයි. එසේ සිදුවී ඇත්නම් එය තාක්ෂණික දෝෂයක් හෝ ඔබගේ දෝෂයක් විය හැකිය. එම නිසා ජූලි 28 වැනි දින ඔබ සඳහන් කළායැයි පවසන අදහස නැවතත් සඳහන් කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනෙමු.

ඔබට ජය!

උකුස්සා

Anonymous at: August 3, 2012 at 10:47 AM said...

ඔවි මගෙ ඒවත් මකලා තිබුනා.

මෙන්න ඒ ටික ආයෙත් ;; මෙකෙ බැන්ක් transfer එක කරගන්න බෑ. Dubai ඉන්න සුරංගට e pin transfer කරනවා කියන එක බොරැ කතාවක්. ඒ නිසා user කෙනෙක්ගෙ dollars cash කරගන්න නම් අනිවාර්යෙන්ම තව කෙනෙක්ව register කරන්නම ඕනි.

පුලුවන්නමි මෙකත් මකන්න

Anonymous at: August 5, 2012 at 7:17 PM said...

yes its true. there is no link with the company. rotating our money between us. there are so many people strugling to recover @least invested amount. !!!!!Pls do not get cought!!!so many f***rs out there trying to steal your money and run!!!! Wake up!!!Wake Up!!!

Anonymous at: August 6, 2012 at 6:16 PM said...

puluwan kenek innawanam oppu karala pennanna surangata pin transfer karala cash karaganna puluwan kiyala.kawuru kohoma uda pennath wedak na eka oppu karanna berinam

Anonymous at: August 6, 2012 at 8:20 PM said...

Suranga kawda members lata cash denna. cash denne company ekenne. suranga inne registration pin eka denna. suranga franchiser kenek vitarai.monawa unath meka karanna hitenne nath nam pls karanna epa. metenta avilla tamange time eka nasti kara gannath epa. me loke hema deyakma stira naa,

Anonymous at: August 6, 2012 at 8:22 PM said...

Astira loke stira dewal hoyanna epa

Anonymous at: August 6, 2012 at 11:52 PM said...

hari hari.....kohomada dan company 1 salli denne kiyala kiyamuko.....

Anonymous at: August 7, 2012 at 6:49 AM said...

mama karanne 500$ acc ekatu unahama bank acc ekata genna gannawa

Anonymous at: August 8, 2012 at 11:47 AM said...

me modayonta asthira bawa wetahenna
hota bima anennama one
gon relak
anga sampurnawa ipadila tibbath
munge pawata miriguwa passe pissuwen duwanawa
PAWA THAMA WENA MOKAK WATH NEME

Anonymous at: August 8, 2012 at 11:52 AM said...

MAHANSIWELA HAMBA KARANA MINIHA KOHOMATH DINANAWA
MEWA ONNE...
SALLI HOYANNA

Anonymous at: August 8, 2012 at 6:13 PM said...

One nathi aya metana time waist nokara mahansi wela
salli hoyanna kalaya yedewwa nam hodaine

Anonymous at: August 9, 2012 at 3:36 PM said...

bank transfer karagatta kisima kenek na.anika eka tawama testing kiyanawa.hemadma ahanakota testing.transfer karagatta kiyala kiyanawanam eka boruwakne

Anonymous at: August 10, 2012 at 1:39 PM said...

meken mama danna aya 5 million walata wada hoyala thiyanawa.mamath den hundred thousand hoyala thiyanawa. meka godayanda kiyapu ekak. baya nethuwa joint wenda

Anonymous at: August 10, 2012 at 2:00 PM said...

mage dollars tikak tiyanawa katada puluwan 140 gane cash karala denna

Anonymous at: August 10, 2012 at 5:23 PM said...

mamath masekata wathawak wage karanne bank ekata genna ganna eka.mata ehema awith thiyenawa.habai seeyete 30k kapenawa.

Anonymous at: August 10, 2012 at 5:35 PM said...

meke eke eke walpal katha karana pakis buruwane,hithata ekaga nathnam meke kerennepa.ubala wiswasa karanawanam witharak karapiyaw.innnama bari kasillak thiyenawa nam central bank ekata gihin complain ekek dapiyawu.cash karaganna puluwan new membersla join karagaththoth withwrak nam ihalama inna dawasata dollers 1000ta wada hoyana aya cash karaganne ubalage bappochchilagenda?

Anonymous at: August 10, 2012 at 5:53 PM said...

hukapiyawu.

Anonymous at: August 10, 2012 at 7:20 PM said...

umba wege buruwek, umbe dollars 140 gane cash karanna apita amaruwak na, umbala wage ewun me lac ekata ave aparade

Anonymous at: August 10, 2012 at 7:22 PM said...

bank ekata genna ganin modayo

Anonymous at: August 11, 2012 at 12:14 PM said...

mokakda me 30% charge karana kathawa.. ethakota week 1ta $50 k newe $35 i lebenne plz help me.

Anonymous at: August 11, 2012 at 1:56 PM said...

no.bank ekata apita gennaganna puluwan 500$ ekatu unama.eken 30% kapenawa

Anonymous at: August 12, 2012 at 6:03 PM said...

meka bohoma wadagath web site ekak.meke kunuharupa liyannaha.meke kunuharupa liyana huththige puthalage ata 2 karunkawalata wikunanna oni.

Anonymous at: August 13, 2012 at 5:19 PM said...

mekath dan pyramid 1k wennada yanne... aniwaryen tawa kenek genna o nelu neda.....

Anonymous at: August 15, 2012 at 4:52 PM said...

1st line eke inna dollar ona aya innawada? mata cash karaganna widiyak na

Anonymous at: August 15, 2012 at 9:48 PM said...

puka deepan.cash karagaththahaki

THUSITHA at: August 15, 2012 at 10:37 PM said...

MULINMA KIYANNA ONA ALUTH DEYAK GANA MADYASTHAWA BALANA UKUSSATA JAYA WENNA KIYALA.GODAK MAADYA NEGATIVES VIKUNALA HAMBA KARADDI UKUSSA HODA MAADYA SEWAYAK KARANAWA.MAMATH LAC KARANA KENEK.HODA TEAM EKAK EKKA EKATHUWELA KARANNA PULUWANNAM KISI PRASNAYAK NA.KAMATHINAM ADS BALALA HAMBA KARANNA.THAWA AMATHARAWA HAMBA KARANNA KRAMA KIPAYAK THIYANAWA.SITE EKE BALANNA.NETWORK MARKETING KARANNATH PULUWAN.PYRAMID KRAMAYAKATA KAWADAWATH BA MULIN JOIN UNA KENATA WADA HAMBA KARANNA.MEKE PULUWAN.DAKSHAYATA HAMBA KARANNA PULUWAN KAWADA PATANGATHTHATH.KAURU MONAWA KIUWATH HITHATA EKAGANAM WITHARAK PATANGANNA.LAC DANNA KENEKGENMA WISTHARA AHANNA.OYALATA JAYA WEWA....

Anonymous at: August 20, 2012 at 5:31 PM said...

bank transfer karagatta kisima kenek nane

Anonymous at: August 20, 2012 at 11:09 PM said...

thawa hoya hoya hitapan hambei kenek ubata.

Anonymous at: August 21, 2012 at 10:21 AM said...

puhh.....innawanam hoyala dipanko.boru kiyanna epa yako.me lankawe mechchara LAC karana ewun innawa.eth bank transfer karagatta kenek na

Anonymous at: August 24, 2012 at 4:37 PM said...

ow

Anonymous at: August 25, 2012 at 11:58 AM said...

ithin newith idapanko.wade iwaraine ban.

Anonymous at: August 25, 2012 at 3:42 PM said...

den franchiser lata dollars ganna epa kiyalane tiyenne.e nisa den katawath cash karaganna widiyak na.bank transfer ekath tawama on karala na.e nisa hamoma amaruwe wetila inne den.

Anonymous at: August 26, 2012 at 1:18 PM said...

ou eke aththa thama.mara wade thama.society eke me gene mita wada kathikawathak athi wennnna oni.

Anonymous at: August 26, 2012 at 2:44 PM said...

ow. aluthin register una api okkoma amaruwe.

Anonymous at: September 7, 2012 at 9:25 AM said...

den harine kattiyatama.den itin bayawenna deyak na

Anonymous at: September 7, 2012 at 2:56 PM said...

dan itin pothu witharai arawatai mewatai kiyala kapanawa.... patan gaddi nam maaseta dolar 200 i kiwwe dan maseta adstation 3i tawa issarahata monawa eida danna.... nangi pennala akka dunna wage....

Anonymous at: September 7, 2012 at 2:58 PM said...

ukussa kiyala tiyana dewal dan LAC 1ke tiyanawada.... update karanna wei...

Anonymous at: September 7, 2012 at 3:01 PM said...

ou dan month 1 ta Adstation 3i lu enne... ethakota month 1ta $150 a kenuth bank option 1ta 30% giyama maseta $ 105 i. patan gaddi nam $200 tawa masekin meka 50 bahida danna...

Anonymous at: September 8, 2012 at 11:01 PM said...

dan bank transfer dila nisa baya wennna nam deyak na.aranchi widiyata central bank ekath ekkka meyala agriment pawa gahalalu.meka network marketing companiyak nisa team hadannama wenawa.team hadana kenata aulak ennnaha.nikamma inna kenata thama 105$ ennne

{ SL Tube } at: September 9, 2012 at 11:02 AM said...

meken aniva cash hoyanna puluwan.apith cash hoyana nisa kiyanne. vadi visthara danganna katha karanna. 0728065696

Anonymous at: September 16, 2012 at 11:05 AM said...

dollars ona kenek innawada.?
contact me 071 8454462

Anonymous at: September 30, 2012 at 10:25 PM said...

ko meke comments dapu un.hikawelama giya neda

Anonymous at: November 2, 2012 at 8:29 PM said...

http://www.gossip9.com/2012/05/localadclicknet.html

Anonymous at: November 10, 2012 at 3:43 AM said...

This is a scam
Visit:
http://localadclickmoney.blogspot.com
http://localadclickmoney.blogspot.com/2012/07/localadclick.html
http://localadclickcontacts.blogspot.com
http://localadclickleagalcertificate.blogspot.com
http://doyouthrustlocaladclick.blogspot.com
http://whoislocaladclicknet.blogspot.com

Anonymous at: May 9, 2013 at 2:05 AM said...

කෝ දැන් localadclick නෑනෙ.. සල්ලි ගන්නත් බැරි වුනා.. අපි ගොඩ දෙනෙක් අමාරුවේ!!!! දැන් ඉතිං විකල්පයක් නෑනේ... ගිය නුවණ ගෙන්නගන්න බෑනේ.. මන් නං හිත් හදාගත්තා.. ආයෙත් මේ වගේ ගොන් වැඩ් නොකර ඉන්න හිතාගත්තා.
ඇත්තටම මේකට දැන් කරන්න දෙයක් දන්න කෙනෙක් ඉන්නවනං කියනවද?

Anonymous at: May 20, 2013 at 4:10 PM said...

tissamaharame admart namin me wyaparaya thawamath thiyanawa... luminous advertising kiyana site aka haraha thamai serama kerenne.. udin beluwama site aka buying and selling wage.. eth ethule wenama deyak... danata danna kipa denek hodata hamba karala thiyanawa.. eth pyramid kathandarayak thamai.. sukshama widiyata wede kerenawa...

{ Unknown } at: December 5, 2018 at 8:34 PM said...

Good

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com