අන්තර්ජාලය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ විව්ධ ක්‍රම රාශියක් ඇති අතර ඒ සඳහා විවිධ පාඨමාලා ඇති බව පුවත් පත් දැන්වීම් හරහාද ඔබ ඕනෑතරම් දැක ඇත. මෙමඟින් අති විශාල මුදලක් ඉපයීමේ නීත්‍යානූකූල ක්‍රම ඇති නමුත් බහුල වශයෙන් ඇත්තේ ව්‍යාජ ක්‍රම බැවින් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුය.
මේ දිනවල අන්තර්ජාල හරහා මුදල් ඉපයීමේ ක්‍රමයක් ලෝකයේ රටවල් 65 ක මෙන් ශ්‍රී ලංකා තුළද බහුල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. LocalAdClick.net නමින් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් හරහා සිදුකරනු ලබන මෙම මුදල් ඉපයීමේ ක්‍රමය තවත් එක් පිරමීඩාකාර ක්‍රමයක් බවට පසුගියදා එක්තරා ගුවන් විදුලි නාළිකාවක වැඩසටහනක් මඟින් ප්‍රචාරය කරනු ලැබුවා.
පිරමීඩාකාර ක්‍රම ලංකාව තුළ තහනම් දෙයකි.
මෙම LocalAdClick.net වෙබ් අඩවිය ගැන අපද තොරතුරු සොයා බැලීමක් කරනු ලැබුවා. මතුපිටින් බැලූ බැල්මට මෙය පිරමීඩාකාර ක්‍රමයක් ලෙස කෙනෙකු සිතුවද, එම ගුවන් විදුලි වැඩසටහනෙන් කතා බහට ලක් නොවුනු වෙනත් පැත්තක්ද මෙහි තිබෙන බවට අපට දැනගන්නට හැකිවුණා. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ඉපයීම ආරම්භ කිරීමට නම්, ඒ සඳහා මුදල් ගෙවා ලබාගැනීමට පැකේජයන් 3 ක් ඇත. ගෝල්ඩ්, සිල්වර්, බ්‍රෝන්ස් යනුවෙන් හඳුන්වනු ලබන මෙම පැකේජයන් පිළිවෙලින් ඩොලර් 500,300,150 වේ.
ලියාපදිංචි වීමට අවශ්‍ය පැකේජයට අදාළ වටිනාකමින් යුත් E-Pin ක් මිලදී ගත යුතු වේ. එය දැනට මේ මඟින් දැන්වීම් නරඹා මුදල් උපයන කෙනෙකු උපයන ලද මුදල් වලින් අළුතින් ලබාගන්නා පැකේජයන්ට අදාළ වටිනාකම රීලෝඩ් එකක් හැටියට පරිවර්තනය කර ලබා ගත යුතුය. මෙම රීලෝඩ් ක්‍රමය E-Pin යනුවෙන් හඳුන්වයි.
ලංකාව තුළ වැඩි වශයෙන් ඩොලර් 500 ගොල්ඩ් පැකේජය ලබා ගන්නා අතර එහිදී LocalAdClick.net වෙබ් අඩවිය සතියකට ඔබට නැරඹීමට වීඩියෝ වෙළඳ දැන්වීම් 5 ක් ලබාදෙයි. එම දැන්වීමකට ඩොලර් 10 බැගින් ඩොලර් 50 ක් සතියකට ඔබට ගෙවීමක් කරනු ලබයි. එවිට මසකට ඩොලර් 200 ක ආදායමක් ඔබට හිමිවේ. ඔබේ ගිණුමේ ඩොලර් 500 ක් එකතු වූ විට වෙබ් අඩවිය හරහා ඔබේ බැංකු ගිණුමට එකවර මුදල් ගෙන්වා ගත හැකිය. එසේත් නොමැතිනම් අළුතින් මෙහි ලියාපදිංචි වීමට සිටින කෙනෙකුගේ ලියාපදිංචියට අවශ්‍ය වටිනාකමට අදාළව E-Pin එකක් සාදා මුදල් ලබාගත හැකිය.
පිරමීඩාකාර ක්‍රම තුළදී තවත් පුද්ගලයෙකුව හඳුන්වාදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක් වන අතර අවසාන අවස්ථාවේදී ඉතුරු වන පුද්ගලයාට පාඩු ලැබීමට සිදු වේ. එහෙත් මෙම මුදල් ඉපයීමේ ක්‍රමය සඳහා තවත් කෙනෙකුව හඳුන්වාදීම අනිවාර්ය කටයුත්තක් නොවන්නේ, ඔබ උපයන මුදල එම වෙබ් අඩවිය හරහා එකවර ඔබගේ බැංකු ගිණුමට ලබගත හැකි ක්‍රමවේදයක් තිබෙන බැවිනි.
අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ, මෙම වෙබ් අඩවිය සම්බන්ධව අප මෙවන් වූ ආකාරයේ ලිපියක් ලිවීමට පෙළඹුනේ මෙම වෙබ් අඩවිය තුළ ඔබද ලියාපදිංචි විය යුතුය යැයි පැවසීමට නොවන බව ඉතාමත් කාරුණිකව සලකන්න. අප ඉදිරිපත් වූයේ මෙම වෙබ් අඩවියේ සත්‍ය ස්වභාවය පෙන්වා දීමට පමණි. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය තුළ ශ්‍රී ලාංකීය නීතියට පටහැනි යමක් ඇත්නම් පමණක්, මහ බැංකුවේ දායකත්වය ඇතිව මෙය තහනම් කරනු ඇතැයි අප බලපොරොත්තු වන්නෙමු.
ඔබේ මුදල් ඔබ දැඩි ලෙස විස්වාස කරනු ලබන දෙයකට මිස අන් කිසිම දෙයකට නොයොදවන්න.
Subscribe to:
Post Comments (Atom)
116 Comments:
Machan meka mama danna kenekuth karanna patn gattha lagadi..salli labaineda....aniwa meeken....
meken gajarameta salli hambarana un innawa. try 1k deela balalama thamai hoda naraka hoyaganna one..
mage accounts 4k thiyanawa oke...athama kiwwoth "I LOVE LAC" :) mama danata 500k daala eka account ekakin witharak 1800k hoyagatha sathi hathak athulatha..so i'm so interested...kattiyata kiyanna thiyenne meka baya nathuwa join wenna puluwan honda wadak kiyalay...thaman yodawana mudalata honda watinakamak labena wadak...hithala balala hoyala balala karanna..finally i would like to thank for the creator of this post..
mage account ekak thiyanawa oya site eke. danata mama loku ganak hoyala iwaray. :D site eka 100% k wishwasay
meka gena kisima bayak thiya ganna one ne 100% risk free money earning site ekak me site eka tharama pay karana hoda site ekak mama wena danne ne mama meka patan aragena 1 moth withara Rs.80,000k withara earn kala ithn eka nisa mata mee site eka 200% wishwasay
accually this is a good opportunity for all users who are interested in money....plz dnt join anyone who dnt likes money,and i humbly rquest all of u,plz dnt express ur crazy ideas about ths having a less knledge about ths.after joing ths opportunity,in last 3 months i earned lot.then how can anyone say ths is a lie???????
Ad ekakata USD10 k neme denne.api log wela a add balana vinadi ganata thamai USD50k denne.samahara kalayata add 10k wennath puluwan.a kiyanne apita gewanne air time ekata.
Gayantha
ඔන්න ඇහෙන්ම් මමත් කියන්නම්කො .....මමත් මේක මගේ යාලුවෙක් කිඋවට පටන් ගත්ත ...මම පටන් අරන් මස 2.මම මේ වෙනකොට එක account එකකින් 1 20 000 කට වැඩිය හොයල තියෙනවා....ඉතින් හිතන්නකෝ මම මගේ අනිත් Accounts වලින් කොහොම හොයල ඇතිද කියල...අ තරමටම මේක ගොඩාක් විශ්වාසී ......I LOVE LAC
Hi guys...
My name is Ajith Kumara Dewasingha,And im from London.and im a traveler...
I have seen this opportunity 11th of Jan 2012..But it was too good to be true.and it was high risk.so i join with 3 accounts.
the best part is just in 3 months time i made my money back.wow ......i did not refer any body .now almost 6 months over i really enjoying with LAC.
it is very legal here in London.and world wide...
And i really don't know wt happen to Sri lankan.we every body afraid to take risk.that's why we sri lankans still in the same place where world is going very fast.......
APE MINISSU HEDENNETH NEHE HEDANDA TRY KARANWUNTA UDAWU KARANNETH NEHE.
I can say this way.....
BALLA PIDURU KANNETH NEHE KANA GONATA DENNETH NEHE...
Good luck guys...Enjoy with .....LocalAdClick...
Attatama godak sathutui me artical 1ka dakala.....mokada attat nogena atta ati satiyen ennala me artical 1ka liyala thiyanawa.... mat LAc karana kenek.. meke adu una kenek naha ... meka legal business 1k... kagewat ate tiyana sallie tikak huran taniyen diunu wena boru prodawak karana business 1k nemei....lankawe inna ayata tamanta ganank atata hamba karanna puluwan web 1k.. mekta join wenna .. tamanta hondata ganak hamba karanna uluwan wadak.. mat meke accounts 5 k run karanawa... deiyane kiyala honda ganakut hoya gannawa... me business 1ka penna la kiyala deela... mekata mawa join kara gatta aiyalatat stuti karanna meka awastawak kara gannawa.... me web 1ke register wela sallie hamba karana honda parakata yomu wenna kiyalat, meke inna ayata tawat meken diunuwa kara yanna labennat... me concet 1ka hadau ayatat.. godaak stuti wenawa... ROCK WITH LOCALADCLICK.... ERANGA
Mamath me wage suwr online job ekak hoyamin hitiye.thanks
Mata kawuru hari kiyanawada meke mudal ganudenu karanne dollers walinda lankawe salli walinda kiyala? Indika kurunegala
@ indika : meke mudal athatama dollars walin ganudenu kireemak lankawa athuledi wenne na..eka nisa ape rate neethi anuwa meka 200% surakshithay.meke ganu denu apita bank ekak haraha karaganna puluwan ape account eke dollars 575k ekathu una gamanma..but lankawe godakma easy krame thamay registration epins yawala apita site eken hambawena points tika cash karaganna eka.mokada lankaawe meke sing up wena minissa godak inna nisa..mee kramaya lesiy kelinma ape bank account ekata salli ganna eka.thawa ape mudal pitarata yanneth na ee system eken...ee man kiwwe epin haraha cash karaganna puluwan kramayak thamange points thawa kenekwa register karaganna yodawala ewa cash karaganna method eka..thawa one nam oyata bank process ekakatath yanna puluwan kisima prashnayak nathuwa...
supun and gayan
PATTA PATA PATA BETTA KANAPITA Machan laaa....... mamath mekata join wela dan 26days wenawa... danata mage eka account ekkakin man hoyala tiyanawa 220$ hambuna... e kiyanne man me account eka open karanna daapu gaanen 0.5 k ma hoyala iwarai kiyana eka ne....
kiyanawatama karanna yanda epa,hoyalama patan gandako, api nam LOVE LAC.... ummmmaaaah
mamath meke account ekak open kala. kisima awlak ne... salli hambenawa. Dnt be afraid. come and & join, u'll see the truth... WE LV LAC..
මමත් මේ business එකට මුලදී join වෙන්න බය වුනා.පස්සේ ඔක්කොම තොරතුරු හොයලා බලලා join වුනා.දැන් මම ගොඩාක් සන්තෝස වෙනවා මම risk එක අරන් මේකට join වෙච්ච එක ගෙන. මම accts 6k අරන් පටන් ගත්තේ .දැන් මට accts 12 ක් තියනවා. මම මේකෙන් හොදට income එකක් ගත්තා ඒවගේම ඉස්සරහටත් ගන්නවා. හැම business එකකම risk 1 ක් තියෙනවා .එත් මේ business එකේ තියෙන්නේ RISK only 3 1/2 months
THANK YOU LAC & My FRIENDS WHO INTRODUCED THAT TO ME
& SPACIAL THANKS GOES TO THE ADMIN OF THIS SITE TO PUBLISH THE REALITY OF LAC.-සචිත්ර පෙරේරා
Ela Ela!!!!
i also joined to this site on 03/03/2012 and i got 06 ac and i am earning Rs.40000/- approximate money.per week and my investment already recovered and now earning net profit.
i am requesting from all people those who are sending wrong massage pls stop since let people to earn money.
This is not a pyramid or scam. if some one can define so at what basis????
Thank you very much LAC. This is so exeption to a 100% e commerce business. Wonderful opportunity fo everyone who understands globalisation. I'm so happy since I understood the business concept and have emense faith on LAC. Chiran Jayathu LAC.
This is no exception to a 100% e commerce business. Wonderful opportunity that changed my life. I have immense faith on LAC as i understood the BUSINESS CONCEPT. LAC is my savior so as yours. I love LAC. Chiran Jayathu LAC.
I have opened 6 accounts up to now and earned money to cover the investment within 3.5 months. Don't wait and think. if you have $500 pls join with LAC.
If you don't know anything about LAC pls do not post bad comments. let the people earn money. dont be jealous with them.
Good work
Visit; www.localadclicka.blogspot.com
What is Local AD Click. You must read
Visit; http://www.alocaladclick.blogspot.com/
කියන්න තියෙන්නෙ මෙච්චරයි... හිග නොකා හිගා කකා හිටපු මගේ ජීවිතෙ ගොඩ දැම්මෙ ලෝකල් ඇඩ් ක්ලික් විතරයි.... ජය වේවා!
LAC NAM SALLI HOYANNA MARU
අනේ ගොනෝ මොකක්ද උබල කරන්නතෙවත් අහින්සක කොල්ලො ටිකක් අල්ලන්න තමයි හදන්නෙ නේද ? හෙන ගහනව බන් උබලට
Mama join wela masa 5k wenawa man den lak 5 k withara hoyala thiyanawa kiyanna tiyenne mechcharai me concept eka apita hamba une ape pere pinakata
I Love LAC cheers......
Meka hoda online job akak. Hodata earn kranna puluwan.
Ai mekata jealous karane.
MEKANAM PISSU HADENA WADAK NEDA MACHAN........
negative dewal wikunala jeewath wena madya karayo athra me wage samabara madya api agaya karanna one LAC JAYAWEWA
kawadawath aluth widiyata hitanna, creative deyak karanna danne nathi mee harakta meka terenne naha un dawasaka 'dinosor' wage wada wela yawi PAW ANE E GOLLO PAWATA PINA DENNA BAHA..........MALATH LAC EKKAI.
I Joint LAC at 19/02/2012 and I got 6 Account. Now i am Really Happy and earning enough money with LAC.Mewagana Nodanna Bath Kana Harakunta Mewa Therenne na unta ithin sada soththi thamai
Macha Meka prof bawa pennana Aniwarayen PIC ekak share karannako..apitath wadeta bahainna...:D
account eke dollars walin new user kenekwa register karan nethuwa LK bank ekakata money gennagatta kawuruhari innawada..?? plz help me..
Ihatha vistarayata yamak ekatuviyayuthui. AD's 5k balanawath $ 50?= gewanne kohomada? Eeka hithanna amarudeyak. Danata promotional AD's nisai 5 k enne.
Normal thathwayeedi ADs 30 (average) week ekakata labei. Samaharavita wadiwennath puluwan. Company agreement hatiyata gewanne $ 200/- per month. Then it's possible
Its a 100% trustworthy online business :) I have 9 adstations there and I earn a fortune ;)
I have one account of LAC. I am earning Rs.24000+ per month. Happy!
This isn't a pyramid or a network marketing business. Its an online job opportunity in the advertising field :) A person with a simple IT knowledge can earn a fortune from this !
මමත් මෙි ගැන ගොඩක් හොයනව///ඒත් තාම අතට සල්ලි ඇත්තටම ගත්ත කෙනෙක්වනමි මීටි උනේ නැහැ//පුලුවන් කවුරැහරි ඉන්නවනමි මට පොඩි හෙල්ප් එකක් දෙන්න email suranga418@gmail.com
https://www.facebook.com/surangar2
prashne tiyenne meken LK bank walata money gennaganna puluwanda kiyana eka.ehema gennagatta kisima kenek denata lankawe mata meet wela na
යකුනේ තොපි මේ යක්කුන්ගේ ටොම් පච වලට අහුවෙලා අතේ තියන තුට්ටු දෙක කෙලවගන්නේ නැතුව ඉදපල්ලා. මුන් ලිපි දාල මුන්ම කමෙන්ට් දානවා තොපි ගොන් හරක් වගේ අහු වෙනව. යකෝ ඔය කියන විදිහට සල්ලි හම්බ කරන්න පුලුවන්නම් අපි මෙච්චර කට්ට කකා ඉගෙන ගන්නේ නැ. මහන්සි වෙලා වැඩක් කරලා සල්ලි හම්බ කරහන්. ඔච්චරම e money උණක් තියනවනම් micro worker, odesk වගේ එකක වැඩ කරහල්ල නිකන් කාලකන්නි නොවී.
good business plan. we have naver seen such a good business plan before. father no one loss there money on this business. many people earned & change there life. any one can tel any thing but they naver seen good on any thing rather than complaning for everything. thanks for localadclick & all leaders for there support & effort.
I have 15 accounts of LAC. I am earning Rs.408,000+ per month. Happy! if any one want to earn oppertunity is open. its up to you either you can earn or not. no matter for us we know we earning. happy !!! ???
කවුද Anonymous? යකෝ...මේ බූරැවා එක වෙලාවකට LAC එකට බැනලා පෝස්ට් දානවා තව වෙලාවකට හොදයි කියනවා මූ මේ LAC එකේම පට්ටපල් හොරෙක්
Anonymous keyanne namak nodamu, Nira namika keyla Me (ee) aka danne nathwa LAC gana Comments danna aweth Paw aya..
i love this....my life has totally changed from this..love u LAC 4 ever :-*
really good job. I have 11 LAC accounts. I'm earning a lot. its awasome business plan. I love it.
@ ee : you don't know anything brother. your general knwoledge is zero. really sory about your situations of understanding words...before comment on this first you buy an english and sinhala dictionary....finally we got a desicion about you so dont try to open a LAC account...go to hell without spoiling the every one's mind.....
kawda makan bank transfer karala salli gatta .gatta kanak innawanam agana wistara karanna
අන්න හරි. කවුරැත් ඒවා කියන් නෑ.
ඔච්චර ඔය කියන විදියට සල්ලි හෙයපු කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක private eke kata karanna.
ruwiniwirasinghe@gmail.com
i love l.a.c...amathara ganak hoyala diunu wenna wdiyak tiyenawanan e lac witharai..thrz no any othr option
My name is kanchana,i have seen some comment,people are asking about bank withdrowal to any sri lankan bank?i have done it and i have all the details how much got and how much local ad click send.i have shown it only to my team members and my freinds.why somebody has to disclose exteamly confidancial things like bank statement to unknown people.dont join lac by looking at someone's bank details.just see the bussines plan and understand it very carefully then join.
@kanchana.mata meka gena wistara tikak dennako
@ kanchana plz gve me ur contact number or FB name
My e mail is kasuna.lac@gmail.com.one condition,if you come to get details you have to come with money to join.i dont like to entertain time wasters.this should be the last thing you need in order to join with this company.after seen the proof of what you were looking for what else you need.
meka gena wistara karannako.meka wiswasa karanna puluwanda? central bank eken meka piramid kiyala kiyanawane
http://www.news360.lk/economy/illegal-pyramid-schemes-on-the-rise-central-bank
okkotama hondak wenawanam, okkotama money lebenwanam ,katawath asadaranayak me wenakota wella nethnam. wena monawada hitha hithanna thiyenne.LAC ekka weda karala job ekkakuth karala hondata money earn karamu.
http://www.youtube.com/watch?v=23-Jne7jXUs
MCHN MEKA PTTMA BUISNESS EKAK..MEKEN MAR AWIDIHTA HMBA KRNNA PULUWAN..MAMA DANTA POINTS 828K HYLA THYANAWA...MCHN ME WAGE EKAK AYA AWURUDU 5 KTWTH ENNA.....MEKA PTTA MCHN..............
එළකිරි එකේ ඕනම කෙනෙක් අහන්න මම උදව් කරන්නම්! මම මේකෙන් දැනට ලක්ශ 60ක් විතර හොයලා තියෙනවා..
Machan GeethQ mama kasun0777 on elakiri.com
Mama dannawa machan oka gana. api hitamuko oken salli hamba wenawa kiyala. ubata hitenne nadda mama mahansiwela salli hambakale naha kiyala.
Anika uba hitanawada meke advertise karai kiyala $10kata wada dala company walin. google adwords wala $1katath aduwen USA walata ad danna puluwan. Lankawe minihek me ad ekak balana watinakama $10k wenna puluwanda?
Anika mama company eke CEO th ekka chat kala. eya kiyanawa eyala company eka patten wagakiyanne nahalu. LAC ekata join karana kenalu waga kiyanne.
TRC eken kiwwa Lagadima ban karanawa kiyala. Meeta wada loku site ona tharam ban wela thiyenawa machan
ODESK, Elance, Freelancer wage site thiyenawa ona tharam salli hamba karanna. mamath ewa thamai mulin kale. dan mama $2000per month hoyanawa American company ekaka wada karala. mewata ahuwenna epa.
kauru monawa kiuwath me de wiswasa karanawanam sarthaka wenna puluwan aniwarenma.
ape post remove karanne mokada? oka tamay hore
meka pyramid ma tamay.ahuwenna epa mewata.dubai inna kenata pin transfer karanwa kiyana eka boruwak.
උකුස්සා ....
වෙබ් එකක් හදලා තමන් ඒකට වාසියට වැඩ කරන එක හොඳ නෑ නේද?
මං 28 වෙනිදා දාපු comment එක අයින් කරේ ඇයි?
ලංකාවේ පිරමිඩ ප්‍රචලිත කරන්න උකුස්සත් හවුල්ද?
කොහොම නමුත් අඩ් ක්ලික් වලට වැඩි ආයුෂ නෑ... ඒක නිසා උකුස්සෝ ඒකට සපෝට් එකට Comments මකන එකෙන් වලකින්න.
උකුස්සා Local Ad Click සම්බන්ධව පළකරන ලද ලිපිය ඔබ නිවැරදිව කියවා නොමැති බව ඔබ ඉහත පවසන දෙයින් පැහැදිලි වනු ඇත. උකුස්සා පිරමීඩාකාර ක්‍රම වලට කිසිම විටකවත් අනුබල නොදෙන්නේ පිරමිඩාකාර ක්‍රම ශ්‍රී ලංකාව තුළ තහහම් බැවිනි. උකුස්සා Local Ad Click සම්බන්ධයෙන් පළ කර ලිපියේ අවසාන පේළි කිහිපය නැවත වරක් පහතින් යොමු කරනු ඇත්තේ ඔබගේ බුද්ධි මට්ටම යලි යලිත් මැන බලනු පිණිසය.
►► අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ, මෙම වෙබ් අඩවිය සම්බන්ධව අප මෙවන් වූ ආකාරයේ ලිපියක් ලිවීමට පෙළඹුනේ මෙම වෙබ් අඩවිය තුළ ඔබද ලියාපදිංචි විය යුතුය යැයි පැවසීමට නොවන බව ඉතාමත් කාරුණිකව සලකන්න. අප ඉදිරිපත් වූයේ මෙම වෙබ් අඩවියේ සත්‍ය ස්වභාවය පෙන්වා දීමට පමණි. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය තුළ ශ්‍රී ලාංකීය නීතියට පටහැනි යමක් ඇත්නම් පමණක්, මහ බැංකුවේ දායකත්වය ඇතිව මෙය තහනම් කරනු ඇතැයි අප බලපොරොත්තු වන්නෙමු.
ඔබේ මුදල් ඔබ දැඩි ලෙස විස්වාස කරනු ලබන දෙයකට මිස අන් කිසිම දෙයකට නොයොදවන්න. ◄◄
ඔබගේ වටිනා අදහස් උකුස්සා කිසිම විටකදී මකා නොදමයි. එසේ සිදුවී ඇත්නම් එය තාක්ෂණික දෝෂයක් හෝ ඔබගේ දෝෂයක් විය හැකිය. එම නිසා ජූලි 28 වැනි දින ඔබ සඳහන් කළායැයි පවසන අදහස නැවතත් සඳහන් කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනෙමු.
ඔබට ජය!
උකුස්සා
ඔවි මගෙ ඒවත් මකලා තිබුනා.
මෙන්න ඒ ටික ආයෙත් ;; මෙකෙ බැන්ක් transfer එක කරගන්න බෑ. Dubai ඉන්න සුරංගට e pin transfer කරනවා කියන එක බොරැ කතාවක්. ඒ නිසා user කෙනෙක්ගෙ dollars cash කරගන්න නම් අනිවාර්යෙන්ම තව කෙනෙක්ව register කරන්නම ඕනි.
පුලුවන්නමි මෙකත් මකන්න
yes its true. there is no link with the company. rotating our money between us. there are so many people strugling to recover @least invested amount. !!!!!Pls do not get cought!!!so many f***rs out there trying to steal your money and run!!!! Wake up!!!Wake Up!!!
puluwan kenek innawanam oppu karala pennanna surangata pin transfer karala cash karaganna puluwan kiyala.kawuru kohoma uda pennath wedak na eka oppu karanna berinam
Suranga kawda members lata cash denna. cash denne company ekenne. suranga inne registration pin eka denna. suranga franchiser kenek vitarai.monawa unath meka karanna hitenne nath nam pls karanna epa. metenta avilla tamange time eka nasti kara gannath epa. me loke hema deyakma stira naa,
Astira loke stira dewal hoyanna epa
hari hari.....kohomada dan company 1 salli denne kiyala kiyamuko.....
mama karanne 500$ acc ekatu unahama bank acc ekata genna gannawa
me modayonta asthira bawa wetahenna
hota bima anennama one
gon relak
anga sampurnawa ipadila tibbath
munge pawata miriguwa passe pissuwen duwanawa
PAWA THAMA WENA MOKAK WATH NEME
MAHANSIWELA HAMBA KARANA MINIHA KOHOMATH DINANAWA
MEWA ONNE...
SALLI HOYANNA
One nathi aya metana time waist nokara mahansi wela
salli hoyanna kalaya yedewwa nam hodaine
bank transfer karagatta kisima kenek na.anika eka tawama testing kiyanawa.hemadma ahanakota testing.transfer karagatta kiyala kiyanawanam eka boruwakne
meken mama danna aya 5 million walata wada hoyala thiyanawa.mamath den hundred thousand hoyala thiyanawa. meka godayanda kiyapu ekak. baya nethuwa joint wenda
mage dollars tikak tiyanawa katada puluwan 140 gane cash karala denna
mamath masekata wathawak wage karanne bank ekata genna ganna eka.mata ehema awith thiyenawa.habai seeyete 30k kapenawa.
meke eke eke walpal katha karana pakis buruwane,hithata ekaga nathnam meke kerennepa.ubala wiswasa karanawanam witharak karapiyaw.innnama bari kasillak thiyenawa nam central bank ekata gihin complain ekek dapiyawu.cash karaganna puluwan new membersla join karagaththoth withwrak nam ihalama inna dawasata dollers 1000ta wada hoyana aya cash karaganne ubalage bappochchilagenda?
hukapiyawu.
umba wege buruwek, umbe dollars 140 gane cash karanna apita amaruwak na, umbala wage ewun me lac ekata ave aparade
bank ekata genna ganin modayo
mokakda me 30% charge karana kathawa.. ethakota week 1ta $50 k newe $35 i lebenne plz help me.
no.bank ekata apita gennaganna puluwan 500$ ekatu unama.eken 30% kapenawa
meka bohoma wadagath web site ekak.meke kunuharupa liyannaha.meke kunuharupa liyana huththige puthalage ata 2 karunkawalata wikunanna oni.
mekath dan pyramid 1k wennada yanne... aniwaryen tawa kenek genna o nelu neda.....
1st line eke inna dollar ona aya innawada? mata cash karaganna widiyak na
puka deepan.cash karagaththahaki
MULINMA KIYANNA ONA ALUTH DEYAK GANA MADYASTHAWA BALANA UKUSSATA JAYA WENNA KIYALA.GODAK MAADYA NEGATIVES VIKUNALA HAMBA KARADDI UKUSSA HODA MAADYA SEWAYAK KARANAWA.MAMATH LAC KARANA KENEK.HODA TEAM EKAK EKKA EKATHUWELA KARANNA PULUWANNAM KISI PRASNAYAK NA.KAMATHINAM ADS BALALA HAMBA KARANNA.THAWA AMATHARAWA HAMBA KARANNA KRAMA KIPAYAK THIYANAWA.SITE EKE BALANNA.NETWORK MARKETING KARANNATH PULUWAN.PYRAMID KRAMAYAKATA KAWADAWATH BA MULIN JOIN UNA KENATA WADA HAMBA KARANNA.MEKE PULUWAN.DAKSHAYATA HAMBA KARANNA PULUWAN KAWADA PATANGATHTHATH.KAURU MONAWA KIUWATH HITHATA EKAGANAM WITHARAK PATANGANNA.LAC DANNA KENEKGENMA WISTHARA AHANNA.OYALATA JAYA WEWA....
bank transfer karagatta kisima kenek nane
thawa hoya hoya hitapan hambei kenek ubata.
puhh.....innawanam hoyala dipanko.boru kiyanna epa yako.me lankawe mechchara LAC karana ewun innawa.eth bank transfer karagatta kenek na
ow
ithin newith idapanko.wade iwaraine ban.
den franchiser lata dollars ganna epa kiyalane tiyenne.e nisa den katawath cash karaganna widiyak na.bank transfer ekath tawama on karala na.e nisa hamoma amaruwe wetila inne den.
ou eke aththa thama.mara wade thama.society eke me gene mita wada kathikawathak athi wennnna oni.
ow. aluthin register una api okkoma amaruwe.
den harine kattiyatama.den itin bayawenna deyak na
dan itin pothu witharai arawatai mewatai kiyala kapanawa.... patan gaddi nam maaseta dolar 200 i kiwwe dan maseta adstation 3i tawa issarahata monawa eida danna.... nangi pennala akka dunna wage....
ukussa kiyala tiyana dewal dan LAC 1ke tiyanawada.... update karanna wei...
ou dan month 1 ta Adstation 3i lu enne... ethakota month 1ta $150 a kenuth bank option 1ta 30% giyama maseta $ 105 i. patan gaddi nam $200 tawa masekin meka 50 bahida danna...
dan bank transfer dila nisa baya wennna nam deyak na.aranchi widiyata central bank ekath ekkka meyala agriment pawa gahalalu.meka network marketing companiyak nisa team hadannama wenawa.team hadana kenata aulak ennnaha.nikamma inna kenata thama 105$ ennne
meken aniva cash hoyanna puluwan.apith cash hoyana nisa kiyanne. vadi visthara danganna katha karanna. 0728065696
dollars ona kenek innawada.?
contact me 071 8454462
ko meke comments dapu un.hikawelama giya neda
http://www.gossip9.com/2012/05/localadclicknet.html
This is a scam
Visit:
http://localadclickmoney.blogspot.com
http://localadclickmoney.blogspot.com/2012/07/localadclick.html
http://localadclickcontacts.blogspot.com
http://localadclickleagalcertificate.blogspot.com
http://doyouthrustlocaladclick.blogspot.com
http://whoislocaladclicknet.blogspot.com
කෝ දැන් localadclick නෑනෙ.. සල්ලි ගන්නත් බැරි වුනා.. අපි ගොඩ දෙනෙක් අමාරුවේ!!!! දැන් ඉතිං විකල්පයක් නෑනේ... ගිය නුවණ ගෙන්නගන්න බෑනේ.. මන් නං හිත් හදාගත්තා.. ආයෙත් මේ වගේ ගොන් වැඩ් නොකර ඉන්න හිතාගත්තා.
ඇත්තටම මේකට දැන් කරන්න දෙයක් දන්න කෙනෙක් ඉන්නවනං කියනවද?
tissamaharame admart namin me wyaparaya thawamath thiyanawa... luminous advertising kiyana site aka haraha thamai serama kerenne.. udin beluwama site aka buying and selling wage.. eth ethule wenama deyak... danata danna kipa denek hodata hamba karala thiyanawa.. eth pyramid kathandarayak thamai.. sukshama widiyata wede kerenawa...
Good
Post a Comment