පබෝදා වගේම ස්වර්ණවාහිනියේ දිනූෂා රාජපතිරනගේත් විවාහ මංගල්‍ය පෙරේදා (මැයි 31 වැනිදා) දහවල් පැවත්වුණා. මහනුවරදී පැවති එම උත්සවයටත් කලා ශිල්ප ශිල්පිණියන් රැසක් සහභාගි වුණා.
වසර දෙකක පෙම් සබඳතාවයකින් පසුව දිනුෂා අතගත්තේ ධම්මික සමඟය.
එම අවස්ථාවේ ඡයාරූප එකතුව පහතින් බලන්න.
ඡායාරූප -
ඉන්දික මල්ලවාරච්චි
Click on the image to see large
2 Comments:
Best wishes to Dinusha and Dhammika on their wedding day.
Janaka-London
me innne ara hamuduruwo neweine.amu patta pal boru thamai ukussa kiyanne.
Post a Comment