අවසාන වටයට සුදුසුකම් ලබන තරඟකාරියන් 15 දෙනා ටෝකියෝ හීදී කිරුළට තරඟ වදී.
ගයේෂා පෙරේරා 2006 Miss International තරඟාවලියද 2009 Miss Tourism Queen International තරඟාවලියද නියෝජනය කල අතර 2009 දී ඇය Miss Talent කිරුළ හිමි කරගෙන ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දීමට සමත් වුණා. මෙවරද ලංකාවේ නම ජාත්‍යන්තරයේ දිදුලවීමට හැකියාව ශක්තිය ඇයට ලැබේවා කියා අප ප්‍රාර්ථානා කරමු..
ඔබගේ සුබ පැතුම්
ගයේෂාගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක හරහා ලබාදෙන්න.
https://www.facebook.com/gayeshaonline
ඡායාරූප: දුමින්ද නවරත්න
0 Comments:
Post a Comment