468X60 Ad

Reconstructed 18 Bends Open - නවීකරණයෙන් පසු 18 වංගුව විවෘත වේ

◄12.30pm►මහනුවර - මහියංගනය 18 වංගුව මාර්ගය නවීකරණය කිරීමෙන් පසුව යළි විවෘත කිරීම මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව  නවීකරණය කෙරුණු මෙම මාර්ගය සඳහා රුපියල් මිලියන 5000ක් පමණ වැය වී තිබේ.

වසර 03 ක් පමණ තිස්සේ  නවීකරණ කටයුතු කළ මෙම මාර්ගයේ දිග කිලෝමීටර් 41 කි.

නව මාර්ගය සංවර්ධනයේදී අඩි 50 ක පළලක් සහිතව මෙම මාර්ගය නිමවා තිබෙන බැවින් කන්ටේනර් රථ දෙකකට වුවද එකවර මෙම පාරේ මාරුවීමට හැකියාව තිබෙනවා.

නවීකරණයෙන් පසු මාර්ගය දිස් වන ආකාරය පහතින්

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com