සිය ආදරණීය පෙම්වතිය බේරාගැනීමේ අරමුනින් තම ජීවිතය පරිත්‍යාග කර ඒ මොහොතේම ඇයගේ පෙම්වතා කළු ගඟට පැන ඇති අතර ඔහුගේ සිරුර මෙතෙක් සොයා ගෙන නොමැත.
මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ පානදුර අළුබෝමුල්ලේ පදිංචි ඩිල්ෂානි මධුවන්ති නමැති 18 හැවිරිදි තරුණියකි.
අනතුරෙන් ටික වෙලාවකට පසුව නාවික හමුදාව හා පොලීසිය මැදිහත්ව ගිලී ගිය මඩුවන්තිව ගොඩගැනීමට හැකිවිය. ඒ අවස්ථාවේ ඇයගේ හුස්ම වැටෙමින් තිබුණත් කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කරනවත් සමඟම ඇය මෙලොව හැරගොස් තිබිණි.
ඩිල්ෂානි ගඟට වැටුණු ස්ථානය
0 Comments:
Post a Comment