පසුගියදා ජනප්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්නගේ නමට ආ හෂීස් පාර්සලය සම්බන්ධ ආන්දෝලාත්මක සිද්ධිය මාධ්‍ය මඟින් විවිධ අයුරින් වාර්තා කර තිබුණා.
පළමුව 'ජනප්‍රිය නිළියකගේ නමින් මත් කුඩු එයි' කියමින් වාර්තා වුණු පුවතට ඇන්ජලාගේ නම සම්බන්ධව වාර්තා වුණේ පසුවය.
සමහර පුවත්පත් ඇන්ජලා අතුරුදහන් වී ඇති බව වාර්තා කළේ ඇය මේ සම්බන්ධව වැරදිකරු ලෙස හැඟවෙන පරිදිය.
මෙම සිදධිය මාධයෙන් අනාවරණය වීමත් සමඟම ඇන්ජලා සේවය කළ සවුදි තානාපති කාර්යාලය ඇයව සේවයෙන් පහකර තිබුණා. මේ වනවිට සියළු චෝදනා වලින් ඇන්ජලා නිදොස්කොට ඇති නමුත් ඇයගේ රැකියාව නැවත ලැබී නොමැති නිසා ඇන්ජලා දැන් ඇතැම් මාධ්‍ය සමඟ තරහවකින් පසුවේ.
සිද්ධියෙන් පසු මවුබිම පුවත්පතේ මාධ්‍යවේදියෙක් ඇන්ජලා ඇමතූ අවස්ථාවකදි ඇය ඊට ප්‍රතිචාර දක්වූ ආකාරය පහතින්
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment