පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත ගෙන ගිය බව ප්‍රසිද්ධ කර තිබුණි. එනමුත් ඔහුව ගෙන ගොස් ඇත්තේ සිංගප්පූරුවට නොව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට බවත් ඒ ගැන සියයට සීයක්ම ස්ථීර බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.
0 Comments:
Post a Comment