468X60 Ad

Southern Highway Will Open on 27th November - දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය 27 වනදා විවෘත වේ

 ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය මෙම මස 27 වනදා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පැවරීමට අවශ්‍ය සියළුම කටයුතු සූදානම් කර ඇතැයි වාර්ථා වේ. 

සැප්තැම්බර් මස දෙවන
සතියේදී විවෘත කිරීමට මීට පෙර සැලසුම් කර තිබුනද, මෙම මාර්ගයේ ස්ථාන කිහිපයක ප්‍රමිතියෙන් තොරව කාපට් අතුරා තිබීම හේතුකොටගෙන විවෘත වීම ප්‍රමාද විය.


මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උකුස්සා මින් පෙර පළකල පුවත මෙතනින්


මෙම මාර්ගයේ අධික වේගයෙන් වාහනයක් පදවන ආකාරය දැක්වෙන වීඩියොයේවක් පහතින් ඇත.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com