දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගබඩාව තුළ මීයෝ, වේයෝ, කබර ගොයි වැනි සතුන් සිටිනා බව වාර්ථා වේ.
මීට සතියකට පමණ ඉහතදී දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධූරයේ වැඩ බාරගත් ධනසිරි අමරතුංග මහතා සිය රාජකාරී කටයුතු
ආරම්භ කරන ලද්දේ නගර සභාව සුද්ධ පවිත්‍ර කටයුතුත් සමඟය.
ආරම්භ කරන ලද්දේ නගර සභාව සුද්ධ පවිත්‍ර කටයුතුත් සමඟය.
ඊයේ (31) ඇස්.ද.ඇස්. ජයසිංහ ශාලාවේ පැවති පෙර පාසල් විවිධ ප්‍රසංගයක ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් සපැමිණි ධනසිරි අමරතුංග මහතා මෙසේ පැවසුවේ ප්‍රසංගය නැරඹීමට පැමිණි සිටි සියළු දෙනා හිනගස්සවමිනි.
"මම ඊයේ නගර සභාවේ ගබඩා කාමරයේ ඇතුළට ගියා. සාමාන්‍යයෙන් ගබඩාවක තියෙන්න ඕනේ සිමෙන්ති, කම්බි වැනි දේවල්නේ. ඒත් මට දකින්න හම්බුනේ මීයොයි, වේයොයි. මීයෝ කිව්වට එසේ මෙසේ මීයෝ නෙමෙයි, මටත් වඩා ලොකු මීයෝ. ඒ මදිවට කබරගොයි දෙන්නෙකුත් හිටියා. එක කබරයෙක් මැරිලයි හිටියේ."
0 Comments:
Post a Comment