පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් මවන ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක් වූ නදීශා හේමමාලිට පසුගියදා අක්ෂි ශෛල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.
මෙයට හේතු වී ඇත්තේ කලක සිට ඇයගේ දකුණු ඇසෙ පැවතී ආබාධයකි.
නදීෂා හේමමාලි දක්ෂ රූමත් රංගණ ශිල්පිණියකි. රංගණ ශිල්පිණියක ට ඇයගේ මුහුණ ඉතාම වැදගත් එහි ආරක්ෂාව ඉතා වැදගත් හදවතේ කැඩපත දෙඇස් ලෙසයි හදුන්වන්නේ.
මෙම ශෛල්‍යකර්මය ඉතා සාර්ථකව සිදුවී ඇති අතර
ශෛල්‍යකර්මයට පෙර සහ පසු නදීෂා තම ඇපල් ජංගම දුරකතනයෙන් ගත් ජයාරූප පහතින් දැක්වේ.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment