468X60 Ad

Married Life with 5 Husbands - අයිය මලෝ පස් දෙනෙක් සමග එක ගෙයි කන ගැගැණියක්

සහෝදරයන් පස් දෙනකු සමග එක් බිරිදක් පවුල් කන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

දෙහාරබුන් නම් නගරයේ ජීවත්වන රාජෝ වර්මා (21) නැමැති කාන්තාව මෙසේ එකම පවුලේ සොහොයුරන් 5 දෙනෙකු සමඟ විවාහ ජීවිතය ගත කරයි.

එක් දරු මවක් වන ඇයගේ සැමියන් වන්නේ බාජු (32) සන්ට්රාම් (28), ගෝපාල් (26), ගුබූ (21) සහ දිනේෂ් (18) සහෝදරයන්ය.

ඉතා සතුටින් කුඩා දුප්පත් නිවසක කාලසටහනක් අනුව ඔවුන් ජීවතය ගත කරනවා. ඇගේ සැමියෝ පස්දෙනා කම්කරුවෝය.දරුවාගේ වයස මාස 18කි.

ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල අමුඩ ලේන්සුව දොරේ ඉල්ලීම ද, එළිපත්ත ළඟ කුල්ල තැබීම ද එක ගෙයි කෑමේ ලක්ෂණයක් වෙයි.




0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com