ජනමාධය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා ඕස්ට්‍රේලියාවේදි හදිසි අනතුරකට ලක්වීම නිසා තුන් මසකට අධික කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව අද උදෑසන නැවත ශ්‍රී ලංකාව පැමිණියා.
සිය පුතුගේ කාර්ය භාරයකට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ගොස් සිටින අතරතුරකදී එතුමා නැවතී සිටි හෝටලයේ ඉහළ මාලයක සිට බිමට වැටීම හේතුවෙන් පාදයකට සිදුවූ හානියක් නිසා රෝහල් ගතවීමට සිදු වුණා.
හෝටල් කාමරයේ බැල්කණියට පැමිණ දුම්වැටියක් උරමින් සිටින අවස්ථාවක දිරාපත්ව තිබූ එම බැල්කණිය කැඩී එතුමාව මහල් 3 කින් බිමට වැටී ඇත.
එතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment