අඩි 12ක් පමණ දිගින් යුත් මෙම කිඹුලා විසින් දැනට මිනිස් ජිවිත දෙකක් බිලිගෙන ඇති අතර ඒ අතර තිදරු මවක් සහ පාසල් දැරියක් වනවා.
පසුගිය 04 වනදා නිල්වලා ගඟට මුහුණ සේදීමට ගිය උතුරු මාලිම්බඩ , දූවවත්ත පදිංචිව සිටි 17 හැවිරිදි නුවන්තිකා සත්සරණී පාසල් ශිෂ්‍යාව මෙම මිනීමරු කිඹුලාගේ ගොදුරක් විය.
ජිවග්‍රහන්යෙන් අල්ලාගත් මෙම මිනීමරු කිඹුලා සංරක්ෂණ මධ්‍යස්ථානයක් වෙත ගෙනයාමට නියමිතව ඇත. කෙසේනමුත් ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ මෙම මිනීමරු කිඹුලාට අමතරව තවත් මෙවැනි මිනීමරු කිඹුලන් නිල්වලා ගඟේ සැරිසරන බවයි.
නිල්වලා ගඟේ මිනීමරු කිඹුලාගේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.
ඡායාරූප චතුරංග වීරමන්
0 Comments:
Post a Comment