කුරිරු යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේදී දෑස් සහ දකුණු අත අහිමි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප‍්‍රල් චරිත් කුලරුවන් කුලතිලක හා රාගම ගණේ පාරේ පදිංචි සුචිනි සෙව්වන්දි යුවතිය අතර විවාහ මංගල්‍යය අද (මාර්තු 25 වනදා) අනුරාධපුර අභිමංසල රණවිරු සුවසහන නිකේතනයේදී පැවැත්වුනේ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙනි.
ආබාධිත චරිත් බසයේදී යන එන ගමනකදී පළමුව සුචිනි ඔහු ලඟට පැමිණ තොරතුරු විමසා ඇත. අනතුරුව ඔවුන් දෙපළ අතර ගොඩනැගුණු මිතුදම ආදරයකට පෙරලී විවහය දක්වා පරිවර්තනය වී ඇත. සුචිනි පවසන්නේ ඇය චරිත්ව දුටු මුල්ම මොහොතේ ඔහු ගැන අනුකම්පාවක් නොව ආදරක් ඇතිවූ බවයි. ඉදිරියේදී චරිත්ව හොඳින් රැක බලාගෙන ජීවත් වන බව ඇය වැඩි දුරටත් පැවසීය.
සොයුරිය, ඔබ වැනි කාන්තාවන් සැබැවින්ම ආදර්ශයකි.
ඔබ විශිෂ්ඨ කාන්තාවකි,
ඔබ දෙපලට සුබ මංගලම්!
දෙදෙනාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
ඔබ විශිෂ්ඨ කාන්තාවකි,
ඔබ දෙපලට සුබ මංගලම්!
දෙදෙනාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
Click on the image to see large
0 Comments:
Post a Comment