දක්ෂිණ අධිවේගයේදී සිදුවූ ප්රථම මාරක රිය අනතුර අද අළුයම 1.30 ට පමණ වාර්ථා වුණා.
ගාල්ල සිට කොළඹ බලා යමින් සිටියදී දොඩම්ගොඩ කිලෝමීටර් 21.5 කණුව අසලදී වේගය පාලනය කරගැනීමට නොහැකි වූ රිය පාරෙන් ඉවතට පැණ කාණුවක් දිගේ අඩි 50ක් පමණ ඇදී ගොස් කළුගලක ගැටී ඇත.
මෙම සිද්ධියෙන් ඩයලොග් සමාගමේ ගාල්ල ප්රදේශිය කලමණාකරු වශයෙන් සේවය කළ අරෝෂ කුරේ නැමති 26 හැවිරිදි තරුණයා මිය ගියා.
1 Comments:
anee mehemath dewal...mekanam harima risk ekak thamai
Post a Comment