5.40pm ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ෂාන් සිය නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පවසමින් මීට ස්වල්ප මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට ලිපියක් බාර දී ඇතැයි වාර්ථා වනවා.
පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසු සංගක්කාරගේ ඉල්ලා අස්වීමත් සමඟම පුරප්පාඩු වූ නායකත්ව තනතුරට ඩිල්ෂාන් පත්විය.
දිගින් දිගටම සිදුවූ පරාජය හේතුකොටගෙන නායකත්වයේ වෙනසක් අවශ්‍ය බව බොහෝ දෙනාගේ මතයක් වුණා.
ඩිල්ෂාන්ගෙන් පුරප්පාඩු වන නායකත්වය යලිත් සංගක්කාරට හෝ මහේලට ලැබෙනු ඇතැයිද පැවසේ.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment