දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලබන ජනවාරි පළමුවැනිදා සිට ධාවනය කිරීමට නියමිත සූඛෝපභෝගී බස්රථවල රියැදුරන්හට ප‍්‍රායෝගික පෙරහුරුවක් ලබාදීම කොට්ටාව පිවිසුම් මාර්ගයේ දී ඊයේ පැවැත්වුණා.
අනුරාධපුරයේ සහ ගාල්ලේ පෞද්ගලික බස් සමාගම් දෙකකට අයත් බස් රථ දෙකක් පළමුව ධාවනයේ යෙදවීමට නියමිතය.
කොට්ටාවේ සිට ගාල්ලට ටිකට් පතක මිල රුපියල් 400කි. වායු සමනය කළ මෙම බස්රථයක ආසන 42කි. බසය පැයට කිලෝමීටර් 100ට වැඩි වේගයෙන් ධාවනය කෙරෙන්නේ නම් අනතුරු ඇඟවීමේ සංඥාවක් නාදවෙන බවද පැවසෙනවා.
ඡායාරූප බුද්ධික කුමාරසිරි විසිනි.
Luxury bus on southern highway - දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස්
Thursday, December 29, 2011
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment