රුවන්වැල්ලේ සෝභිත නමින්
පෙනී සිටි හිමිනම සුනිල් ශාන්ත වෙයි.
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන බවට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්රචාරණයක නිරත වෙමින් සිටි රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා සිවුරු හැර සුනිල් ශාන්ත ලෙස ගිහි ජීවිතයට ඇතුළුව කටයුතු කරන බවට.....
දිවුරුම් ප්‍රකාශයක් මගින් දන්වා ඇති බව වාර්තා වේ.
නෙත් එෆ් එම් නිෂ්පාදනය කරනු ලබන බැලුම්ගල නම් වැඩසටහන මඟින් පසුගියදා කාන්තාවක් යොදවා මොහුත් සමඟ කරන ලද දුරකතන සංවාදයකින් පසු මොහුගේ සත්‍ය තත්වය මුළු රටටම හෙලිදරව් විය. එය ප්‍රචාරය වීමත් සමඟම මොහු අතුරුදහන් විය.

එම වැඩසටහන, සම්පූර්ණ දුරකතන සංවාදයත් සමඟම පහතින් ඇත.
Part 1>>Part2>>
නෙත් එෆ්. එම්. බැලුම්ගලට අපගේ විශේෂ ස්තූතිය.....
3 Comments:
mehemath hamuduruwo
sasaneth vinasaaaaaaaaaaaaaaaai.........!!!!!!!!!
Me comment dapu ponna sipaiyo hariyata video eka balapalla hariyata.Thopi wage bageta yamak balala berihan dena go ponnayo me ratata karumayak...Gon hatta...Gon ponnayo...Uoo hamuduruwo kenek nevi kiyala video eke pahadiliwa kiyanawa...Mokada Uoo Vidimat vidiyata Acharyan wahanse kenek yatate sasane ta awit na...Nikanma siurak anda paliyata hamuruwaru wenne na harakune...Ekata Procedure ekak thiyenawa...Thopi wage gon hatta nisa hamuruwaru kiyala Publish wenne ponna wesige puthala...Nodanna labba dodawanna kalin serama video eka hariyata balapan...Budu dahamata vine katina para ballo novi...Uoo nikanma nikan pata siurak dapu minihek misa bikshuwahanse kenek nevi...Therum yanna moda thopita mole padewa....
Post a Comment